අතිශය බලගතු ශක්ති භාවනා, ශක්ති අභ්‍යාස සහ චක්‍ර අවදි කිරීම | පියවර වශයෙන් භාවනා අභ්‍යාස සහිතයි

Madujith Sagara
Madujith Sagara
7.4 هزار بار بازدید - 2 هفته پیش - අතිශය බලගතු ශක්ති භාවනා, ශක්ති
අතිශය බලගතු ශක්ති භාවනා, ශක්ති අභ්‍යාස සහ චක්‍ර අවදි කිරීම | පියවර වශයෙන් භාවනා අභ්‍යාස සහිතයි 👇👇
අතිශය බලගතු ශක්ති භාවනා, ශක්ති අභ්‍යා...

අද මම ඔයාලත් එක්ක කතා කරනවා Spiritual Healings සහ ශරීරයේ තිබෙන චක්‍ර අවදි කර ගැනීම වගේ දේවල් කිරීම සඳහා යොදා ගන්න ප්‍රභලතම මෙවලමක් වන ශක්ති භාවනා එහෙමත් නැත්නම් ශක්ති අභ්‍යාස ගැන.

ඉතින් ශක්ති භාවනාව වැඩීමට කැමති  ශක්ති අභ්‍යාස කිරීමට කැමති, ශරීරයේ තිබෙන චක්‍ර අවදි කර ගැනීමට කැමති ඔබටයි මේ වැඩසටහන.

අද මම මේ දේවල් සම්බන්ධව තිබෙන සියලුම න්‍යායන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා.

ඒ වගේම ශක්ති භාවනාව වඩන යෝගාවචරයෙක් කරන ප්‍රායෝගික ශක්ති භාවනාවකුත්  පියවර වශයෙන් ශක්ති භාවනාව වඩමින් කරන ශක්ති භාවනාවකුත් මම ඔබට ඉදිරිපත් කරනවා.

ඉතින් මේ දේවල් දැනගන්න කැමතිනම් එකතු වෙන්න අද වැඩසටහනත් එක්ක. මේක ඔයගොල්ලන්ට අලුත්ම, රසවත් අත්දැකීමක් වේවි

✅ මවිසින් මෙහෙයවන Autodesk Revit Architecture in Sinhala - Building Information Modelling පාඨමාලාව සමග සම්බන්ධ වී International Job Market එකට සරිලන දැනුමක් සහ Qualification එකක් ලබාගැනීමට කැමති නම් පහත Link එකෙන් එම පාඨමාලාව ලබාගන්න   👇👇
https://elearning.lk/course/autodesk-...

✅ පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/CujZg5wtABj...

.....................................................................................................................................................................

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
Professional Diploma in Computer Aide...

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
Facebook: hiran.charuka.7
https://www.youtube.com/ @HIRANCHARUKA

#madujithsagara #meditation #ශක්තිභාවනා #maithreebhawana #කුන්ඩලණි   #භාවනා #brainwaves #brain #buddhism
2 هفته پیش در تاریخ 1403/04/03 منتشر شده است.
7,434 بـار بازدید شده
... بیشتر