බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි

Madujith Sagara
Madujith Sagara
30.3 هزار بار بازدید - 4 هفته پیش - බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත
බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි
බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇත...

විශ්වයේ ආරම්භය, පෘථිවියේ ආරම්භය, පෘථිවිය මත ජීවය ඇතිවීම සහ ජීවය පරිණාමය වගේ දේවල් උනේ කොහොමද කියලා විස්තර කරන්න විවිධාකාරයේ ආගම්වල විවිධාකාරය ආකෘතීන් තියෙනවා.

ඉතින් ඔය අතරේ තියෙන එක සුවිශේෂී Model එකක් ආකෘතියක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පෘථිවිය මත ජීවය හටගත් ආකාරය සහ ජීවය පරිණාමය වූ ආකාරය විස්තර කිරීමට යොදාගන්න ආකෘතිය.

ඉතින් අද මම ඔය ආකෘතිය ථේරවාද ත්‍රිපිටකය තුළ තියෙන තැන් පෙන්වලා, ඕක තියෙන අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරින් ඔය විවරණය ඔයාලත් එක්ක සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ විතරක් නෙමෙයි අද වැඩසටහන බලන හැම කෙනෙක්ටම මම ථේරවාද ත්‍රිපිටකයෙන් උපුටගත්ත සිංහලෙන් තියෙන සර්ව සම්පූර්ණ අග්ගඤ්ඤ සූත්‍රයේ pdf එකකුත් ලබා දෙනවා.

එතකොට ඔයාලටමත් පුළුවන් ඔය සූත්‍රය කියවල බලන්න.

ඉතින් එකතු වෙන්න අද වැඩසටහනත් එක්ක අපි අද බුද්ධ ඥානයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය ගැන අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරින් රසවත් සහ සවිස්තරාත්මක කතාබහක් කරමු 🤝

අග්ගඤ්ඤ සූත්‍රයේ pdf එක පහත Telegram Group එක හරහා Download කරගන්න 👇
https://t.me/Madujith_Knowledge_Bar

✅ මවිසින් මෙහෙයවන Autodesk Revit Architecture in Sinhala - Building Information Modelling පාඨමාලාව සමග සම්බන්ධ වී International Job Market එකට සරිලන දැනුමක් සහ Qualification එකක් ලබාගැනීමට කැමති නම් පහත Link එකෙන් එම පාඨමාලාව ලබාගන්න   👇👇
https://elearning.lk/course/autodesk-...

✅ පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/CujZg5wtABj...

.....................................................................................................................................................................

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
Professional Diploma in Computer Aide...

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
Facebook: hiran.charuka.7
https://www.youtube.com/ @HIRANCHARUKA

#aggannasutta #buddhism #madujithsagara #buddha #buddhistphilosophy #humanevolution
4 هفته پیش در تاریخ 1403/03/25 منتشر شده است.
30,316 بـار بازدید شده
... بیشتر