චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras

Madujith Sagara
Madujith Sagara
9 هزار بار بازدید - پارسال - චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep
චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras 👇👇
චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of...

ගිය සතියේ වීඩියෝව තුලින් චක්‍ර ස්වප්තකය සම්බන්ධව කතා කරන්න අපි පටන් ගත්තා. අද වැඩසටහන ඒ චක්‍රයන්ගේ ගැබුරු තල ස්පර්ශ කිරීමටයි.

පුරාණ ඉගැන්වීම් පධ්ධති වලට අනුව  පෘථිවියේ සිටින සියලුම ජීවීන් සතු ජීව බලය ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන හතක් මත පදනම් වේ. ඒවා චක්‍ර සවප්තකය The Seven Chakras වශයෙන් හැදින්වේ. නම් වශයෙන් ඒවා;

01. මූලාධාර Mooladara
02. ස්වාධිස්ථාන Svadisthana
03. මනිපූර Manipura
04. ආනහථ Anahatha
05. විශුද්ධු Vishuddu
06. අජ්නා Ajna
07. සහස්ස්‍රා Sahasra

වශයෙන් වේ. පියවි ඇසට දැකීමට නොහැකි වූවත් මේ චක්‍ර සම්බන්ධව ගැබුරු දාර්ශනික පාදමක් පවතී. අද වැඩසටහන එම දාර්ශනික පාදම සොයා යාමටයි 🤝

මෙම වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ පහතින් ලබාගන්න 👇

01. අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්
අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග...

02. අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing
අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික...

03. අධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික භාවිත - තථතාවය
තථතාවය Suchness - අධ්‍යාත්මිකත්වයේ ප්...

04. ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුරු අධ්‍යාත්මික විවරණයක්
ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුර...

05. චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම
චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාල...

මෙවැනි කතිකාවත් සදහා පහත telegram group එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Madujith Sagara Facebook profile
https://www.facebook.com/madujithsaga...

Dr. Kasun Nagodavithana's Facebook Profile
Facebook: kasun.nagodavithana

Vishwaprani Foundation Facebook page
Facebook: Vishwapranifoundation

Special thanks for Mr. Chathura and Ms. Rohini who helped to make this video success

#madujithsagara #kasunnagodavithana #charras #චක්‍ර #spiritual #spirituality
پارسال در تاریخ 1402/03/21 منتشر شده است.
9,070 بـار بازدید شده
... بیشتر