බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

Madujith Sagara
Madujith Sagara
6.5 هزار بار بازدید - 11 ماه پیش - බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ
බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි | ‍ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි
බෞද්ධ භාවනා ශක්ති භාවනා සහ කුන්ඩලණි |...

අද මම අතගහන්න යන්නේ ටිකක් බරපතළ knowledge arena එකක ට;

ඒ තමයි බෞද්ධ භාවනා, ශක්ති භාවනා සහ කුන්ඩලනි. එහෙනම් අද අපි මුලින්ම බෞද්ධ භාවනා ගැන background study එකක් කරලා එතනින් බෞද්ධ භාවනා තුළ දරාගන්න පුළුවන් උපරිම ගැඹුරට ගිහිල්ලා, කරදරයක් නැතිව පහසුවෙන් කරන්න පුලුවන් නමුත් ඉතා ප්‍රබල බෞද්ධ භාවනා එකක්, හැකි උනොත් දෙකක් ප්‍රායෝගිකව වඩන හැටි කතා කරමු.

ඊට පස්සේ අපි යමු වැඩි දෙනෙක් හරි හැටි නොදන්නා ශක්ති භාවනා වෙතට.  එතනින් අපි ඔය ශක්ති භාවනා එක්ක ඈදුන ශරීරයේ තිබෙන ශක්ති මධ්‍යස්ථාන සහ චක්‍ර අවදි කරන හැටි කතා කරලා ශක්ති භාවනා ප්‍රායෝගිකව මෙවලමක් විදියට පාවිච්චි කරන මගේ සමීප මිතුරෙක් කරන ශක්ති භාවනාවක් වෙත යමු.

ඊගාවට අපි අතගහමු මිනිස්සු පිස්සුවෙන් වගේ හොයන මාතෘකාවක් වන කුණ්ඩලනී වෙතට. එතැනදී අපි ඉන්දියානු වෛදික, ඉන්දියානු යෝගාවචර සහ පුරාණ හෙළ දැණුම ආශ්‍රයෙන් කුණ්ඩලනී ගැන ගැබුරෙන් කතාකරමු.

ඉතින් පේනවා නේද අද අපිට වැඩ ගොඩක් කරගන්න තියෙනවා. එකතුවෙන්න අද වැඩසටහන එක්ක. අපි මේ හැම දේම අද කතාකරමු

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
Facebook: hiran.charuka.7
https://www.youtube.com/ @HIRANCHARUKA  

For the people who are in need of contacting Dr Kasun Nagodavithana 👇
https://www.facebook.com/profile.php?...

#madujithsagara #meditation #කුන්ඩලණි #ශක්තිභාවනා  #භාවනා #brainwaves #brain #buddhism
11 ماه پیش در تاریخ 1402/06/17 منتشر شده است.
6,591 بـار بازدید شده
... بیشتر