✔ චිකන් මීට් බෝල්ස් ගෙදර හදමු (කෘතීම රසකාරක නැතුව) Let's make real chicken flavored meat balls

Apé Amma
Apé Amma
123.7 هزار بار بازدید - 4 سال پیش - Let's make real chicken flavored
Let's make real chicken flavored meat balls
චිකන් මීට් බෝල්ස්
චිකන් ග්‍රෑම් 400
දෙහි කැල්ලක්
ලුණු කුඩු ටිකක්.

සෝයා මීට් කෝප්ප 1/4 (ග්‍රෑම් 25)
කෝන් පිටි පුරවපු තේ හැඳි 2ක් (නැතිනම් පාන් පිටි)

ගම්මිරිස් ඇට තේ හැඳි 1
සුදුරු ඇට තේ හැඳි 1/2
කරදමුංගු 5-6ක්
උළුහාල් තේ හැඳි 1/2
කරාබුනැටි 10ක්

ලුණු කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් මේස හැඳි 2ක්

400g chicken
a piece of lime
some salt

1/4 cup soya meat (25g)
2 tsp corn flour
1 tsp black pepper
1/2 tsp cumin seeds
5-6 cardamom pods
1/2 tsp fenugreek seeds
10 cloves

1 tsp salt
1 tsp chili powder
2 tbsp olive oil / coconut oil

Like "Apé Amma" fan page.
Facebook: ApeAmmaFans


Ape amma Chicken (kukulmas) Meat balls gedara hadamu
4 سال پیش در تاریخ 1399/03/10 منتشر شده است.
123,715 بـار بازدید شده
... بیشتر