✔ චිකන් සොසේජ් ගෙදර හදමු - ඔරිජිනල් Original Homemade sausage unique recipe first time Apé Amma

Apé Amma
Apé Amma
804.7 هزار بار بازدید - 4 سال پیش - unique recipe first time by
unique recipe first time by Apé Amma
Like "Apé Amma" fan page. Facebook: ApeAmmaFans
කඩේ තියන ඔරිජිනල් චිකන් සොසේජ් රෙසිපිය
Recipe
අඹරපු චිකන් ග්‍රෑම් 250
සෝයාමීට් කෝප්ප 1/2
කෝන් පිටි මේස හැඳි 2යි

මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
චිකන් කරි කුඩු තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1

අයිස් කැට ටිකක්
තෙල් මේස හැඳි 6ක්
බීට්රූට් කෑල්ලක්

Bakery items බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න. ✔ Bread rolls  කිරි රසැති බ්‍රෙඩ් රෝල...
✔හොට් ඩෝග් බන්ස් හරියට අපේ අම්මාගෙන් Hot dogs buns recipe by Apé Amma ✔හොට් ඩෝග් බන්ස් හරියට අපේ අම්මාගෙන් ...


Ape amma gedara hadapu sausage
4 سال پیش در تاریخ 1399/02/13 منتشر شده است.
804,742 بـار بازدید شده
... بیشتر