අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake

My Easy Recipe
My Easy Recipe
202.2 هزار بار بازدید - 2 سال پیش - Golden wedding cake sinhala මේ
Golden wedding cake sinhala මේ දවස් වල වෙඩින් කේක් කඩෙන් ගන්නවා කියන්නෙ වියදම ඩබල් සරලව පහසුවෙන් වෙඩින් කේක් හදන විදිහ කියලා දෙන්න හිතුනා..ඔයාට මෙහෙම හැදුවාම ලාබයි වගේම ලෙසියි...රසයි..තනියම මේ විදිහට හදලා බලන්න වරදින්නෙ නෑ..ඔයාට 😍😍 ඔනි කරන දෙවල් ටික කොටස් තුනකට වෙන් කරලම දැම්මා එතකොට ලේසියි ..සාමාන්‍ය කේක් කැල්ලක 2+1 ප්‍රමාණයෙන් 30 කිට්ටුවෙන්න කපන්න පුලුවන්... අවශ්‍ය ද්‍රව්‍ය :- 1 අදියර සුල්තානා - 100g පුහුල් දෝසී - 100g ඉගුරු දෝසී - 100g කජු -100g රතු චෙරි -100g කොළ චෙරි - 100g රටඉදි - 150g චවු චවු -100g ටුටී ෆෘට් -150 සුවඳ කුඩු - tes 1/2 ගෝල්ඩන් සිරප් - මේස හැදි 4 ආමන්ඩ් එසන්ස් - මේස හැදි 1/2 රෝස් එසන්ස් - මේස හැදි 1/2 බ්‍රැන්ඩි - මේස හැදි -3 2 අදියර රුලං - 200g බටර් -100g සීනි -100g බිත්තර කහ මඳ 2ක් ජෑම් යොගට් කප් බාගයක් වැනිලා - tes1/2 3 අදියර අයිසිං සීනි - 400g-500g වැනිලා - බිංදු 2 ආමන්ඩ් එසන්ස් - බිංදු 1-2 රොස් එසන්ස් - බිංදු 1-2 බිත්තර සුදුමඳ - 2 Ingredients:- part 1 date palm - 150g Sultana - 100g red cherries -100g green cherries -100g Tutti frutti -100g ginger preserve -100g Puhul Dosi -100g cashew nuts - 100g chow chow - 100g spice powder - tes 1/2 almond essence - tbsp 1/2 rose essence - tbsp 1/2 brandy - tbsp 3 golden syrup - tbsp 4 part 2 semolina - 200g butter - 100g sugar - 100g egg yolks - 2 jam yogurt cup - 1/2 vanilla - tes 1/2 part3 almond essence -drops 1-2 rose essence - drops 1-2 vanilla -drops 1-2 icing sugar -400g-500g egg white- 2 ***************************************** හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.. wedding cake,wedding cake sinhala,goldan cake recipe sinhala,easy wedding cake,my easy recipe,easy recipe sinhala, #goldancakesinhala #weddingcake #christmascake
2 سال پیش در تاریخ 1401/06/16 منتشر شده است.
202,259 بـار بازدید شده
... بیشتر