How to make wedding cake / Golden wedding cake / part 1

Shehani Roshaliya
Shehani Roshaliya
284.7 هزار بار بازدید - 2 سال پیش - ගෝල්ඩන් වෙඩින් කේක් රෙසිපි එක
ගෝල්ඩන් වෙඩින් කේක් රෙසිපි එක
(Goldern wedding cake recipe)
2×2 කෑලි 25 කපා ගත හැකිය.
2 ×1 කෑලි 50 කපා ගත හැකිය

අවශ්‍ය ද්‍රව්‍ය :-

🖤ගෝල්ඩන් රේසින්ස් 150g  
🖤සුල්තානා               100g
🖤ඔරේන්ජ් පීල්           150g
🖤පුහුල් දෝසී            200g
🖤ඉගුරු දෝසී            100g  
🖤කජු                       200g
🖤රතු චෙරි                150g
🖤කොළ චෙරි             150g
🖤ප්ලාම්ස්                  200g

🖤සුවද කුඩු තේ හැදි     2
🖤දෙඩම් එසන්ස්  පොඩි බෝතල් මුඩි 1
🖤වැනිලා  පොඩි බෝතල් මුඩි            1/2
🖤රෝස් එසන්ස් පොඩි බෝතල් මුඩි    1/2
🖤ආමන්ඩ් එසන්ස් පොඩි බෝතල් මුඩි   1 1/2
🖤බ්‍රැන්ඩි මේස හැදි 4

🖤මී පැණි මේස හැදි 2
🖤ගෝල්ඩන් සිරප් මේස හැදි 4
🖤බටර්  200g
🖤රුලං  300g
🖤සීනි    300g
🖤බිත්තර කහ මද 7
🖤අන්නාසි ඡෑම් පොඩි කප් 1

Ingredients: (2’2 =25)

golden raisins 150g
Sultana            100g
candied peel or orange peel 150g
Puhul Dosi       200g
cashew nuts    200g
red cherries.    150g
green cherries 150g
plums.               200g
ginger preserve 100g

golden syrup  tbsp 4
pineapple jam  small cup
egg yolks  7
butter    200g
sugar     300g
rulang/semolina 300g

vanilla essence tbsp 1
 almond essence tbsp 2
 rose essence tbsp 1
 spice powder tsp 1
 brandy  tbsp 4


❤️ මගේ වෙඩින් එකේ මම හදපු වෙඩින් කේක්  Recipe එක:-  (2’2 කෑලි 1000)

🖤ගෝල්ඩන් රේසින්ස්  6 kg
🖤සුල්තානා               4kg
🖤ඔරේන්ජ් පීල්           6kg
🖤පුහුල් දෝසී            8kg
🖤ඉගුරු දෝසී            4Kg
🖤කජු                       10kg
🖤චව් චව්                 6 kg
🖤රතු චෙරි                6kg
🖤කොළ චෙරි             6kg
🖤ප්ලාම්ස් වර්ග 4       8kg
🖤පලතුරැ කැබලි          4 kg
🖤වියළි පළතුරැ           2 kg
🖤බැලැක් රේසින්ස්        4 kg

🖤සුවද කුඩු තේ හැදි     35
🖤දෙඩම් එසන්ස්  පොඩි බෝතල්   4
🖤වැනිලා  පොඩි බෝතල්              2
🖤රෝස් එසන්ස් පොඩි බෝතල්      2
🖤ආමන්ඩ් එසන්ස් පොඩි බෝතල්   5
🖤බ්‍රැන්ඩි                            750ml

🖤මී පැණි  500g
🖤ගෝල්ඩන් සිරප් අවශ්‍ය ප්‍රමාණයට
🖤බටර්  8kg
🖤රුලං  10kg
🖤සීනි    10kg
🖤බිත්තර කහ මද 270
🖤අන්නාසි ඡෑම් අවශ්‍ය ප්‍රමාණයට


  ♥️ My wedding cake recipe
(2’2 size 1000 Picse)

golden raisins    6kg
Sultana               4 kg
candied peel or orange peel 6 kg
Puhul Dosi          8kg
cashew nuts      10kg
red cherries       6 kg
green cherries   6kg
plums.                 8kg
ginger preserve 4Kg
Black raisins      4 kg
Tutti frutti           4Kg
Dry fruits            2 kg
Chow chow        6kg

golden syrup  tbsp 4
pineapple jam  small cup
egg yolks  7
butter    200g
sugar     300g
rulang/semolina 300g

vanilla essence
Orange Essence
almond essence
 rose essence
 spice powder   tsp 35
 brandy  750ml
 Honey  500g
2 سال پیش در تاریخ 1401/02/30 منتشر شده است.
284,752 بـار بازدید شده
... بیشتر