ජීවිතය අත නොහැරීම සඳහා ස්ටොයිකවාදය : (Stoicism) : ජීවිතයට දර්ශනවාදය

Science With Ruchira
Science With Ruchira
107.8 هزار بار بازدید - 2 سال پیش - ඉල් මස පුන්පොහෝ දිනය වෙනුවෙන්
ඉල් මස පුන්පොහෝ දිනය වෙනුවෙන් මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ  ස්ටොයිකවාදය නමැති ඉතාම වටිනා දර්ශනවාදය, මූලික සංකල්පයක් ලෙස ඉදිරිපත් කරන්න. ස්ටෝයිකවාදය තුලින් ජීවිත, අතීතය සහ වර්තමානය ලෙස කොටස් දෙකකට බෙදා, වර්තමානය තුල තම ගුණ වගාව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කරුණ ඉතාම හොඳින් විග්‍රහ කරනවා. ස්ටෝයිකවාදය ගැන තවදුරටත් ගැඹුරින් ඉගනගන්නත් මේ වීඩියෝ එක තුලින්ම ආරාධනා කරනවා.
2 سال پیش در تاریخ 1401/08/15 منتشر شده است.
107,831 بـار بازدید شده
... بیشتر