බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද? පරම සත්‍යද? විකාරයක්ද? - ජීවිතයට දර්ශනවාදය - Science With Ruchira

Science With Ruchira
Science With Ruchira
181 هزار بار بازدید - 2 سال پیش - 2022 වසරේ උඳුවප් පෝය දිනය
2022 වසරේ උඳුවප් පෝය දිනය අලලා, ජීවිතයට දර්ශනවාදය යටතේ අපි අද කතාබහ කරන්නේ බොහෝ දෙනෙක් විවිධ අවස්ථා වල ඉල්ලා සිටි මාතෘකාවක්. එය තමයි බුදු දහම කියලා කියන්නේ ආගමක්ද? දර්ශනයක්ද? පරම සත්‍යද? එහෙමත් නැත්නම් කව්රුහරි කියපු විකාරයක්ද? කියන කරුණ. මෙම කරුණ අද මෙම වීඩියෝ එක තුල මම ශාස්ත්‍රීය වශයෙන් කතා කරනවා.

මෙම නාලිකාවේ විවිධ කරුණු ගැන සම්බන්ධ වීම සඳහා මාගේ FaceBook පිටුව බොහෝ දෙනෙක් භාවිතා කරනවා: Facebook: sciencewithruchira
2 سال پیش در تاریخ 1401/09/16 منتشر شده است.
181,014 بـار بازدید شده
... بیشتر