බුද්ධිමත් මිනිස්සු කොහොමද ප්‍රශ්න දිහා බලන්නේ: ප්ලේටෝගේ ගුහාව පිලිබඳ දෘෂ්ටාන්තය

Science With Ruchira
Science With Ruchira
298.1 هزار بار بازدید - پارسال - මේ වීඩියෝ එකෙන් මම කතා
මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ප්ලේටෝගේ ගුහාව පිලිබඳ දෘෂ්ටාන්තය කියන දාර්ශනික සංකල්පය ගැන. මෙය හොඳ පසුබිමක් සපයනවා කොහොමද දුර දිග බලන මිනිස්සු ප්‍රශ්න සහ ජීවිතයේ තිබෙන විවිධ දේවල් දිහා කොහොමද බලන්න ඕනේ කියන කරුණ.
پارسال در تاریخ 1402/03/08 منتشر شده است.
298,151 بـار بازدید شده
... بیشتر