Haduwak (හාදුවක්) – Sandeep Jayalath | Radeesh | Sajith | Official Music Video | Sinhala Sindu

M Entertainments
M Entertainments
694.3 هزار بار بازدید - 2 سال پیش - Stream/Download this song:
Stream/Download this song: https://lnkfi.re/Haduwak
(C) 2022 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

Artist – Sandeep Jayalath
Music – Radeesh Vandebona
Lyrics – Sajith V Chathuranga
Video Director – Charuka Dushyantha

Dial to set this song as your Ring Back Tone
Dialog     -  8710672261
Mobitel  -  74743307
Hutch     -  369515721
Airtel      -  8880100806

#Haduwak #SandeepJayalath

සංදීප් ජයලත් ගේ මියුරු හඩින් ගැයෙන "හාදුවක්" සියලු ආදරවන්තයින් ගේ සිත් සොරා ගන්නට සමත් වූ මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ගීතයකි.​

Lyrics
හාදුවක් මම පාකරන්නද - සීත රැ පින්නේ
ආදරෙන් නුඹ බාරගන්නට - ආසනම් නින්දේ....//

භාවනාවක් සේම නරඹන් - ඔබගේ දෙනුවන් කෙරේ
ඉන්න හැකිනම් වාසනාවක් - දිවිය ඇතිකල් මගේ..
තුරුල්ලේ - ගුලිවෙලා නිදන විට උණුහුමේ
අනන්තේ - නැවතුනා ඔබට ඇති ආදරේ..

කල්ප ගානක් දෑත පටලන් - පැමිනි සංචාරයේ
නුඹගෙ හුරතල් වදන යහමින් - නිබඳ සැනසුම් ගෙනේ..
තුරුල්ලේ - ගුලිවෙලා නිදන විට උණුහුමේ
අනන්තේ - නැවතුනා ඔබට ඇති ආදරේ...


Enjoy & Stay Tuned!

Subscribe our YouTube channel :
http://bit.ly/SUBSCRIBE-MEntertainments

Visit our Website :
http://me.lk/

Like us on Facebook :
https://smarturl.it/FB.mentertainments

Follow us on Instagram :
https://smarturl.it/IG.m_entertainments

Follow us on Twitter :
https://smarturl.it/Twt.mentertainments
2 سال پیش در تاریخ 1400/11/21 منتشر شده است.
694,382 بـار بازدید شده
... بیشتر