Me Hitha Thaniyen | මේ හිත තනියෙන් Athma Liyanage Ft.Thilina Ruhunage (Official Music Video)

Voizy Music
Voizy Music
3.6 میلیون بار بازدید - 4 سال پیش - 🎧Listen/Download:
🎧Listen/Download: https://link.airxone.co/mehithathaniyen
(Available on Spotify, Apple Music / iTunes, Deezer & more)

» Song | Me Hitha Thaniyen
» Artist | Athma Liyanage
» Music & Melody | Thilina Ruhunage  [ THILINA R ]
» Lyrics | Rachitha Wakista
» Mix & Mastered By | Thilina Ruhunage [ THILINA R STUDIO ]  
» VFX | Thush Favourite [ VOIZY ]
» Produced By Thilina Ruhunage
» Thilina Ruhunage Creation & Production 2014

#athmaliyanage  #mehithathaniyen #thilinaruhunage  #voizymusic  #sinhalasindu  #sinhalasongs  #sinhalavideosongs  #whatsappstatus  

Lyrics Of The Song ( Rachitha Wakista )

මේ හිත තනියෙන්
නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්...

කදුළක් ලග නැවතුන
ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජිවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ලග මුමුණන ඔය හිත
මගේමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුනා තියෙන තරම්

මේ හිත තනියෙන්
නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්...
ආදරයෙන් එදා ඉදන්...



🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any YouTube channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.

☛ Spotify           - https://spoti.fi/3mmpk4w
☛ Apple Music - https://apple.co/3mfKFN7
☛ YouTube        - ‪@ThilinaRuhunage‬
☛ Facebook      - Facebook: ​
☛ Instagram     - Instagram: ​
☛ Website         - http://voizymusic.com/​
☛ TikTok            - https://vm.tiktok.com/ZSeNxtY67/

Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
4 سال پیش در تاریخ 1398/11/29 منتشر شده است.
3,698,677 بـار بازدید شده
... بیشتر