Sansarini ( සංසාරිණී ) - Yasas Medagedara | Official Video | Wasawa Baduge | Sajith Akmeemana

BLUESKY PRODUCTIONS
BLUESKY PRODUCTIONS
4.1 میلیون بار بازدید - 5 سال پیش - Sansarini ( සංසාරිණී ) -
Sansarini ( සංසාරිණී ) - Yasas Medagedara | Official Video | Wasawa Baduge | Sajith Akmeemana

Connect with Bluesky Productions: http://bit.ly/SubscribeBlueskyProduct...

Stream/Download:
iTunes: https://apple.co/2Qoz41k
Spotify: https://spoti.fi/3eB1m0G
Deezer: https://bit.ly/3exsOMr
Amazon Music:  https://amzn.to/3aVsAOz

◼ Artist - Yasas Medagedara
◼ Music & Melody - Yasas Medagedara
◼ Lyrics - Sajith Akmeemana
◼ Guitar Arrangements / Banjo - Buddhika Perera
◼ Flute - Thushara Wedage
◼ Bass - Chamitha Cooray
◼ Additional Vocals  -  Yashodha Medagedara

◼ Starring - Yasas Medagedara, Sammani Pathiranagama, Rahul Warawitage
◼ Makeup - Harsha
◼ Production Controllers - Tharindu Dilshan, Charith Bryan, Ishara Madhumal
◼ Costume Design - O:Live.Couture
◼ Photography Partner - Glamance
◼ Screenplay / Director / Dop / Editor - Wasawa Baduge
◼ Starting & Ending Quotes | Thilini Liyanarachchi (from Facebook: UnwrittenPoembythili )


Song Lyrics:
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා... ඔබ දුටූදා...
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා....

පෙම් වර්ෂා වහී මා තෙමා...
සිත් සංඛා නිවී යයි මෙදා...

සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//

දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ලඟ තමා...
කුළුඳුලේ මාගේ ප්‍රේමාදරේ...
නේක වාරේ බැඳේ හදවතේ...

පෙම් වර්ෂා වහී මා තෙමා...
සිත් සංඛා නිවී යයි මෙදා...

සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ - ඔබ ඉන්නවා වගේ//

▶ Subscribe To Bluesky Productions: http://bit.ly/SubscribeBlueskyProduct...
▶ Like Us On Facebook: http://bit.ly/BlueskyProductionsFB
▶ Follow Us On Instagram: http://bit.ly/BlueskyProductionsIG

Copyrights © 2021 Bluesky Productions, A Production by Midhouse Studios and Bluesky Productions (PVT) Ltd.

#sansarini #සංසාරිණී #BlueskyProductions #SinhalaSongs​​ #SinhalaSindu​​ #SinhalaVideoSongs
5 سال پیش در تاریخ 1398/05/31 منتشر شده است.
4,172,352 بـار بازدید شده
... بیشتر