Hade Nidhane (හදේ නිධානේ) | Thanura Madugeeth | Salena Nuwan Teledrama Song | Full Lyrics Video

PMB
PMB
19.5 هزار بار بازدید - 10 ماه پیش - Hade Nidhane (හදේ නිධානේ) |
Hade Nidhane (හදේ නිධානේ) | Thanura Madugeeth 2023 Lyrics Video


• ARTIST | Thanura Madugeeth
• LYRICS | Amila Ruwan Nandasena
• MELODY & MUSIC | Ranjith Premaweera


♪ Lyrics Video Edit  - @Pathum

♪Song Lyrics:

හදේ නිදානේ
නුඹමයි ලෝකේ
කොහෙන් ගෙනාවේ ආදරේ
ලියන්න දෛවේ මාවම හෙඩ්වේ
මටමද මැව්වේ ජිවිතේ....

රෑ කළුවරේ මා යන මගේ
පැයු සඳයි මේ විජිතයේ
නෑ තරු රටා අදටත් නුඹ වටා
මා සැනසෙනා වචනෙත් නුඹ තමා
ළඟින් රැඳී මඟින් හැරී
යන්නේ නෑ නුඹෙන් මිදී

මේ උරතලේ නුඹගේ හුරතලේ
ඕනෑ කියයි මුළු රෑ දහවලේ
හීනෙට පවා ඇවිදින් රව රවා
කී කාරණා වැටහෙද්දී කල් ගියා
ළගින් රැඳී මඟින් හැරී
යන්නේ නෑ නුඹෙන් මිදී






#thanuramadugeeth #hadenidhane #pathuboymusic #lyricsvideo
10 ماه پیش در تاریخ 1402/06/26 منتشر شده است.
19,532 بـار بازدید شده
... بیشتر