Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda

Suneera Sumanga
Suneera Sumanga
954.9 هزار بار بازدید - 3 ماه پیش - Available on: Apple Music
Available on:
Apple Music
AppleMusic: dineka-apitath-weradila-athi-single
Youtube
Album - Dineka Apitath Weradila Athi
Spotify
https://open.spotify.com/album/4rAqk1...
Amazon Music
https://music.amazon.com/albums/B0D31...
Tidal
https://tidal.com/browse/album/360432361
Deezer
https://www.deezer.com/en/album/58018...
Boomplay
https://www.boomplay.com/albums/89650029

Artist - Suneera Sumanga
Lyrics - Panindu Widane
Melody & Music - Vajira Suminda
Track Composed & Recorded by Vajira Suminda
Mixed & Mastered by Janaka Daladawatta
Guitar - Dinesh Hewage

Video Directed by  Sachee Maduranga
DOP - Vidura Wishwajith
Video Editing | Colour Grading - ‪@SacheeMaduranga‬
Video Production - SacheeTuned Films
Art Work - Ed Maya

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ!

තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි෴

#dinakaapitath #suneerasumanga #newsong #vajirasuminda #paninduvidane #sacheetuned #2024
3 ماه پیش در تاریخ 1403/02/07 منتشر شده است.
954,966 بـار بازدید شده
... بیشتر