Balan Innawa Lyrics (බලන් ඉන්නවා) | Anjalee Methsara | Salena Nuwan Teledrama Song | Lyrics video

Nena Maga Lyrics
Nena Maga Lyrics
7.3 هزار بار بازدید - 2 سال پیش - Balan Innawa (බලන් ඉන්නවා) |
Balan Innawa (බලන් ඉන්නවා) | Salena Nuwan Teledrama Song
Balan Innawa karaoke - Video
●  ARTIST | Anjalee Methsara
●  LYRICS | Sampath Fernandopulle
●  MELODY & MUSIC | Chathurangana De Silva
●  DIRECTOR | Sriyantha Prasad Rathnayaka
●  SCRIPT | Niduk Madushika
●  MAKE UP | Gayan Mapalagama
●  CAMERA  | Nishan Hasitha
●  EDITOR | Sanjaya Kaluhannadige

බලන් ඉන්නවා නමක් නොදුන් පෙමක් ලබන්නට හිතත් අහනවා දුරින් ඉදන් බලන් හිදින්නද ඔබත් දන්නවා අපිත් අපේ වෙනවා සදහට

හිතින් විදිනවා ඔබේ ආදරේ //

සීමාවක් නැති ආදර තුරුලේ දැහැන් ගත වන මොහොතක් පාසා

හිමිකමක් නැති සෙනෙහසක් ලග දැවටී මා හඩවනවා
ආදරය වෙනුවෙන් හැමදේම මන් ඉවසනවා //

බලන් ඉන්නවා නමක් නොදුන් පෙමක් ලබන්නට හිතත් අහනවා දුරින් ඉදන් බලන් හිදින්නද ඔබත් දන්නවා අපිත් අපේ වෙනවා සදහට

හිතින් විදිනවා ඔබේ ආදරේ //

මායාවක් වුනු උණුහුම අතරේ ලයක් කෙකිලන තරමත් මාහා

නැවතුමක්  නැති ඇරඹුමක් ඔබෙ පෙම මා රිදවනවා

ආදරය වෙනුවෙන් හැමදේම මන් ඉවසනවා //

බලන් ඉන්නවා නමක් නොදුන් පෙමක් ලබන්නට හිතත් අහනවා දුරින් ඉදන් බලන් හිදින්නද ඔබත් දන්නවා අපිත් අපේ වෙනවා සදහට

හිතින් විදිනවා ඔබේ ආදරේ ////
2 سال پیش در تاریخ 1401/08/15 منتشر شده است.
7,366 بـار بازدید شده
... بیشتر