Be a light to our parents, Come to Aloka Elders’ Home. Tel: 038-2239400, 071-4788556 - LAK ADS

LAK ADS
LAK ADS
13.8 هزار بار بازدید - 4 سال پیش - Be a light to our
Be a light to our own parents who spend all their lives,
Come to Aloka Elders’ Home ...

This is a post about Aloka Elders’ Home run by Aloka Human Resource Development Foundation.

Aloka Elders' Home, which was started by 10 adults 8 years ago today, currently provides care to 115 senior citizens. This Aloka Elderly Home is a shelter for helpless parents who are sometimes left homeless and treated in hospitals but have no caregiver.
Also, this nursing home is unique among other Elder homes in the island. It is located in the precincts of the Saddharmakara Pirivena.
It has been ongoing since its inception, but all donations to the organization have stopped due to the Corona epidemic in the country. Due to this situation, the assistance received from the residents of the area has been stopped.
If you understand this situation and can do something to help these helpless parents, it will be a great gift that you will accumulate in this life and in the hereafter.
If you wish, you can call the following telephone numbers or credit your financial assistance to the account maintained in the name of the institution.

Aloka Elders’ Home - “The Evening Light of Life”

Account Name: Aloka Human Development Foundation
Bank: People's Bank
Bank Branch: Panadura
Account No: 148-2-001-7-0016389

Gov.Regd. No: P.N/S/S/11/178

Address :
Aloka Elders’ Home,
Aloka Human Development Foundation,
Saddharmakara Pirivena,
Pinwatta, Panadura – Sri Lanka.

Phone No: + 94-38-2239400, 077-6445969, 071-8220000, 071-4788556
Email: [email protected]
Website: www.alokaeldershome.com

ජීවිතයේ සැදෑසමය ගෙවන අපේම මව්පියන්ට ආලෝකයක් වන්න,
එන්න ආලෝකා වැඩිහිටි නිවාසයට...

අලෝකා මානව සම්පත් සංවර්ධන පදනම මගින් පාලනය වන අලෝකා වැඩිහිටි නිවාසය පිළිබඳ සටහනකි මේ.
අදින් වසර 08 පෙර වැඩිහිටියන් 10 කින් ආරම්භ කෙරුණු ආලෝකා වැඩිහිටි නිවාසය මේ වනවිට වැඩිහිටියන් 115කට රැකවරණය ලබා ලබාදෙයි. හව්හරණක් නොමැතිව ඇතැම් අවස්ථාවල මහ මග දමාගිය සහ රෝහල් වලින් ප්‍රතිකාර ලබා එහෙත් භාරකරුවකු නොමැති අසරණ දෙමව්පියන්ට සෙවණක් වන නිවහනකි මේ පිංවත්ත, ආලෝකා වැඩිහිටි නිවාසය.
එමෙන්ම මෙම වැඩිහිටි නිවාසය දිවයිනේ සෙසු වැඩිහිටි නිවාසවලට වඩා සුවිශේෂී වන්නේය. ඒ සද්ධර්මාකර පිරිවෙන් පර්ශ්‍රයේ පිහිටා තිබීමයි.
ආරම්භයේ සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන ආ මුත් රටතුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය නිසා ආයතනයට ලැබෙන පරිත්‍යාග සියල්ල නතරවී ඇත. මේ තත්වය නිසා ප්‍රදේශවාසීන්ගෙන් ආයතනයට  ලැබෙන උපකාර නතරවීම ඊට හේතුවයි.
පවතින මේ තත්වය තේරුම්ගෙන ඔබට මේ අසරණ දෙමව්පියන් වෙනුවෙන් යම් උපකාරයක් කළහැකි නම් එය මෙලොව සහ පරලොව ජීවිතයට ඔබ රැස්කරගන්නා මහත් කුසලයකි.
පිං කැමති ඔබට පහත දැක්වෙන දුරකතන අංකවලට කතාකර හෝ ආයතනය නමින් පවත්වාගෙන යනු ලබන ගිණුමට ඔබගේ මූල්‍යමය ආධාර බැරකල හැකිය.

ආලෝකා වැඩිහිටි නිවාසය - “ජීවිතයේ සැදෑසමය ආලෝකයයි”

ගිණුමේ නම : ආලෝකා මානව සංවර්ධන පදනම
බැංකුව : මහජන බැංකුව
බැංකු ශාඛාව : පානදුර
ගිණුම් අංකය : 148-2-001-7-0016389

ලිපිනය :
අලෝකා වැඩිහිටි නිවාසය,
අලෝකා මානව සංවර්ධන පදනම,
සද්ධර්මාකර පිරිවෙණ,
පිංවත්ත, පානදුර.

දුරකතන අංක : +94-38-2239400, 077-6445969,  071-8220000, 071-4788556
ඊමේල් : [email protected]
වෙබ් අඩවිය: www.alokaeldershome.com

රජයේ ලියාපදිංචි අංකය : P.N/S/S/11/178

LAK ADZ LTD is the premier Advertising Company in Sri Lanka. Keep these contacts for your future References.

Tel : 0703050216, 0713989633, 0114283530
Email: [email protected]
4 سال پیش در تاریخ 1399/11/15 منتشر شده است.
13,838 بـار بازدید شده
... بیشتر