Documentary of Aloka Elderly Home, Panadura ( ආලෝකා වැඩිහිටි නිවාසය වාර්තා සටහන) Tel: 0382239400

Lakru Radio Sri Lanka
Lakru Radio Sri Lanka
2.6 هزار بار بازدید - پارسال - “මාතා පිතූ උපට්ඨානං - පුත්තදාරස්ස
“මාතා පිතූ උපට්ඨානං - පුත්තදාරස්ස සංඝහෝ” යන උතුම් බුදු වදනට අනුව, ජීවින ගමන් මගෙහි සිය සැදෑසමය ගෙවමින් පසුවන අපේම ආදරණීය දෙමව්පියන්ට රැකවරණය සලසමින් අලෝකයක් වන් මහගු සමාජ මෙහෙවරක යෙදෙන පානදුර ආලෝකා වැඩිහිටි නිවාසය පිළිබදවයි මේ වාර්තා සටහන... ආලෝක වැඩිහිටි නිවාසය (ආලෝකා මානව සංවර්ධන පදනම) සද්ධර්මාකර පිරිවෙණ පිංවත්ත - පානදුර. According to the great saying of the Buddha "Mata Pithu Upattanan - Puttadarassa Sangaho", This report is about the Panadura Aloka Elderly Home, which is engaged in a great social mission by providing shelter to our beloved parents who are paying their last days in the journey of life... Aloka Elderly Home (Aloka Human Development Foundation) Saddharmakara Pirivena Pinwatta – Panadura Sri Lanka. Tel: 0382239400, 0776445969, 0718220000, 0778220000 Email: [email protected] Web: www.alokaeldershome.com #LakruRadioSriLanka #LakAds #anushkawijeweera
پارسال در تاریخ 1402/03/01 منتشر شده است.
2,661 بـار بازدید شده
... بیشتر