Chanchala Hagumaka (චංචල හැඟුමක) - Sanka Dineth ft Maheshika [lyrics video]

LyricsNation
LyricsNation
265.8 هزار بار بازدید - 4 سال پیش - Original song link: -Artist channel
Original song link: -

Artist channel link: @sankadinethofficial

Artist:   Sanka Dineth  & Maheshika
Music:  Sanka Dineth
Lyrics:   Kalum Srimal

Like us on Facebook:  Facebook: Lyricsnationlk

Background Image: https://www.deviantart.com/megatruh/a...

This video is only for entertainment purpose.
I don't take credit for the song and All Copyrights Reserved to their Respective Owners.
#sankadineth #lyricsnation

චංචල වී හැඟුම් රැයක් ගානේ...
කඳුලැල් එනවාමයි හඳ පානේ...
පායා දියවී යන දේදුන්නේ...
දියවී යනවා ඔය ආදරේ...
ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි...
මායාවක්මයි ආදරේ...
මායාවක්මයි ආදරේ...

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ...
කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ...
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ...
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ...
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි...
මායාවක්මයි ආදරේ...
මායාවක්මයි ආදරේ...

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ...
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ...
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ...
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ...
පැන සීමාවන් රස බලද්දී ආදරේ...
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ...
පැන සීමාවන් රස බලද්දී ආදරේ...
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ...
ඔබ කී ලෙසටම ආයේ...
දුක නම් ළංවෙනවාමයි...
මායාවක්මයි ආදරේ...
මායාවක්මයි ආදරේ...

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ...
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ...
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ...
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ...
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ...
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ...
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ...
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ...
ඔබ කී ලෙසටම ආයේ...
පාළුව ළංවෙනවාමයි...
මායාවක්මයි ආදරේ...
මායාවක්මයි ආදරේ...
4 سال پیش در تاریخ 1399/02/14 منتشر شده است.
265,868 بـار بازدید شده
... بیشتر