Chanchala Hagumaka (LYRICS) | චංචල හැඟුමක | Sanka ft. Maheshika

Tharindu Dilshan Korala
Tharindu Dilshan Korala
104.3 هزار بار بازدید - 6 سال پیش - Chanchala Hagumaka Lyrics | චංචල
Chanchala Hagumaka Lyrics | චංචල හැඟුමක - සිංහල ගී පද වැල්
Mayawakmai Adare Lyrics | මායාවක්මයි ආදරේ - සිංහල ගී පද වැල්
Sanka Dineth featuring Maheshika Lakmali | Sirasa SuperStar Season 2 (2007)

Original 4K Video Download: https://goo.gl/zHQGYt
My Google Drive - (126.00 MB)

චංචල හැඟුමක - සිංහල ගී පද වැල්

චංචලවේ හැගුම් රැයක් ගානේ..
කදුළැල් එනවාමයි හදපානේ..
පායා දියවී යන දේදුණ්නේ..
දියවී යනවා ඔය ආදරේ..
ඔබ ආ ලෙසටම ආයේ..
වෙන්වෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

චංචාල හැගුමක නිදිවරනා තුන්යාමේ..
කදුළට ඇයි අඩගසන්නේ හදපානේ..
යස එළිමහනේ රස තියෙද්දී ආදරේ..
දේදුණ්න කියන මායාවට ලුහු බැන්දේ..
ඔබ කී ලෙසටම ආයේ..
හමුවෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

මිරිගුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ..
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..
පැන සීමාවන් රස බලද්දී ආදරේ..
පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ..
ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලංවෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..
දුර ලග වාගේ සුව ලබද්දි ආදරේ..
ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ..
ඔබ කී ලෙසටම ආයේ..
පාළුව ලංවෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

Vocals - Sanka Dineth | සංඛ දිනෙත් with Maheshika Lakmali | මහේෂිකා ලක්මාලි
Music - Sanka Dineth | සංඛ දිනෙත්
Lyrics - Kelum Srimaal | කැලුම් ශ්‍රීමාල්

 Sinhala Lyrics:
https://goo.gl/vwfk9L    (lyrics-sinhalen.blogspot.com)
https://cutt.ly/RrDYD64 (www.smule.com)

 English Lyrics:
https://goo.gl/dNd6Ay (topsinhalalyrics.blogspot.com)

 Mp3 Download:
https://goo.gl/qVwVsF (Sarigama.lk)

 Wallpaper Source: ( unsplash.com )
https://unsplash.com/photos/OKLqGsCT8qs

 Click here for Subscribe my channel:
https://goo.gl/UtwxrJ

 Video created by Tharindu Dilshan Korala | 2018

 Google Plus:
https://goo.gl/oug1gb

 Follow Hashtag:
#ChanchalaHagumaka
#SankaDineth
#MaheshikaLakmali
#Sanka
#KelumSrimaal
#SinhalaLyrics
#SirasaSuperStar
#Lyrics
#LyricVideo
6 سال پیش در تاریخ 1397/05/24 منتشر شده است.
104,394 بـار بازدید شده
... بیشتر