Mohan Darshana - Hanthana Premaya (හන්තාන ප්‍රේමය) | Official Music Video

Mohan Darshana
Mohan Darshana
26.8 هزار بار بازدید - 12 ماه پیش - Stream & Download:
Stream & Download: https://band.link/HanthanaPremaya

Mohan Darshana - Hanthana Premaya (හන්තාන ප්‍රේමය) | Official Music Video

Stay Connected & Subscribe To Keep In Touch
https://bit.ly/SubscribeMohanDarshana

Artist: Mohan Darshana Weerasingha
Melody: Mohan Darshana Weerasingha
Lyrics: Dilan Gamage
Music Arrangements And Mixing: Thushara Wedage @geeth Music Studio
Mastered: Pearl Bay Music

Video Production: Ama Visual Concepts
Cast: Chamathka Lakmini, Pramila Samarakoon
Writer And Director: Nimna Dewpura
Director Of Photography: Nerun Kalpajith
Editor & Colorist: Nerun Kalpajith @jeeth Studios
Make Up & Costume Design: Amapani Galmangoda
Art Director: Sandun Dharmagunawardhana
Production Designer: Nimna Dewpura
Creative Director: Stefan Tirimanne
Production Manager: Sandun Lakshan Dharmagunawardhana
Assistant Director: Sanjula Silva
Production Assistant: Dumindu Rathnayaka
Gaffer: Shihara Osha
Art Assistant: Bethmin Gamsika
Special Thanks: Shameera Ekanayaka Lalindra Pamunuwa Jinali Chandrika Rishan Thamithra Sheran Ayesha Seniru Hettiaracchi Chamara Sandaruvan Sense Imagery

♪ Stream & Download My All Songs ♪
Apple Music: https://apple.co/46mv7fq
Spotify: https://spoti.fi/3NL4idS

Follow Mohan Darshana on Social Media;
♪ Facebook: Facebook: mohandarshana
♪ Instagram: Instagram: mohandarshana
♪ TikTok: TikTok: mohan_darshana

Song Lyrics:
හන්තාන සුළගේ සැඟවූ අතීතේ
සන්තාප අතරේ ගිගුම් දී රිදුම් දේ
හන්තාන අහසත් කඳුලින් පිරුණා
අපි වෙන් උණු දවසේ මහවැලියත් හැඬුවා
හන්තාන අහසත් කඳුලින් පිරුණා
අපි වෙන් උණු දවසේ මහවැලියත් හැඬුවා

නොලැබෙනා බව දැනත් අපි හෙමින් හෙමින් බැඳුනා
මා ලඟින් ඔබ නැතත් ඉන්නවා වගේම දැනුනා
හන්තාන අහසත් කඳුලින් පිරුණා
අපි වෙන් උණු දවසේ මහවැලියත් හැඬුවා

කඳුලින් සුසුමින් ගෙතු සිහිනේ
හිමිකම වාරණයද සෙනෙහේ
පෙරුමන් පුරමින් ආ කතරේ
මිරිඟුවක්ද ඔය මට සෙනෙහෙ

නොලැබෙනා බව දැනත් අපි හෙමින් හෙමින් බැඳුනා
මා ලඟින් ඔබ නැතත් ඉන්නවා වගේම දැනුනා
හන්තාන අහසත් කඳුලින් පිරුණා
අපි වෙන් උණු දවසේ මහවැලියත් හැඬුවා

හමුවී වෙන්වී යන සසරේ
කෙලවර වෙන්වීමද සොඳුරේ
ලං ලං වී අපි ආ ගමනේ
නැවතුම තනිවීමද සොඳුරේ

නොලැබෙනා බව දැනත් අපි හෙමින් හෙමින් බැඳුනා
මා ලඟින් ඔබ නැතත් ඉන්නවා වගේම දැනුනා
හන්තාන අහසත් කඳුලින් පිරුණා
අපි වෙන් උණු දවසේ මහවැලියත් හැඬුවා
හන්තාන අහසත් කඳුලින් පිරුණා
අපි වෙන් උණු දවසේ මහවැලියත් හැඬුවා

#mohandarshana #hanthanapremaya #sinhalanewsongs
#sinhalasongs #newsongs2023
12 ماه پیش در تاریخ 1402/05/20 منتشر شده است.
26,829 بـار بازدید شده
... بیشتر