Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera

Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
2.1 میلیون بار بازدید - پارسال - Rangamadala Thama Tharunai | රගමඩල
Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera

♪  Lyrics ♪

කප්පරක් පෙම් කළා දැනුනේ නෑ නේද?
හිරි වැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද?
මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද?
රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද?

පෙම් කළා කිවිවාට පෙම් කළා වෙනවාද?
තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද?
ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද? වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද?

මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද?
ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද?
නා දලු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද?
මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද? 🥺

මගෙ නමම ඔබෙ නමට ලිවා තව මදි නේද?
රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද?
නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද?
රගමඬල තාම තරුණයි යන්නම අවසරද????

මගේ රූබර නිළියේ ආදරේ රැගුමක්ද? 🥺
රගමඬල තාම තරුණයි යන්නම අවසරද????




• ARTISTES : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA

• PRODUCTION BY : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA

♪ LYRICS : VISHARADHA ABHISHEKA WIMALAWEERA

♪ MUSIC MELODY COMPOSITION : MALITH PERERA

♪ MUSIC ARRANGEMENT : ATISHAY JAIN

♪ FLUTE : PARTHA SARATHI DAS

♪ GUITAR AND SOUND DESIGN : ATISHAY JAIN

♪ FEMALE CHORUS
ADITI MUKHERJEE, SHEULI SAMADDER & PIYAALEE DAS

♪ MALE CHORUS
SUMAN DAS, SOUMYADIPTA RIMO MUKHERJEE & M.RAM

♪ INSTRUMENTS RECORDED AT : A.J'S MUSIC ROOM,KOLKATA

♪ CHORUS RECORDED : STRINGS,THE STUDIO - KOLKATA

♪ VOCALS RECORDED AT : RANGA DASANAYAKE @ PEARLBAY MUSIC STUDIO

♪ MIXING AND MASTERING : RANGA DASANAYAKE @ PEARLBAY MUSIC STUDIO


• DIRECTED BY
RANGANA S BANDARA

• DIRECTOR OF PHOTOGRAPHY
RANGANA S BANDARA

• EDITOR
MALAKA WEERAKKODI

• COLOR GRADE & VFX
HASITHA JAYASANKA

• ART DIRECTOR
SURANGA GUNATHILAKA

• MAKEUP & HAIRSTYLIST
HASHARA KODITHUWAKKU

• DRONE OPERETOR
BUDDIKA DILSHAN

• PRODUCTION MANAGER
PATHINAYAKA(PATHY)

• TECNICIANS
DARSHANA PUSHPAKUMARA
MANJULA NISHANTHA
HM MADHUSHAN
SASHIL SIROSH
NADEESHA ROSHAN
SANJEEWA

• ASSISTANTS
RUCHIRA
VAJIRA


♪ Abhisheka's Other Songs
Mathaka (මතක) : Mathaka (මතක) - Karunaratna Divulgane...

Nissara | (නිස්සාර)  : Nissara | නිස්සාර |Abhisheka Wimalawe...

Ridi ridee (රිදි රිදී) Ridi Ridee - Abhisheka Wimalaweera

Nethra (නේත්‍රා) : Nethra (නේත්‍රා) - Abhisheka Wimalawe...

Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ)  : Abhisheka Wimalaweera | Chandramandal...

Narasiha Gatha(නරසීහ ගාථා) : නරසීහ ගාථා |  Narasiha Gatha |  Visha...

Wahi Kawiya(වැහි කවිය) : Wahi Kawiya (වැහි කවිය) Visharada Abh...

Sabandini(සබඳිනී )  : Sabandini | සබඳිනී | Visharada Abhish...

Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා)  : Thawama Pana Thiyenawa | තවම පණ තියෙන...

♪  Other Music Platforms

iTunes - https://music.apple.com/au/album/rang...

Deezer - https://deezer.page.link/E6SMNGukyULA...

Spotify - https://open.spotify.com/track/7gzjxq...


Amazon Music : https://music.amazon.com/artists/B00H...

Sound Cloud : SoundCloud: abhishekawimalaweera

#abhishekawimalaweera #malithperera #2023newsong
پارسال در تاریخ 1402/03/12 منتشر شده است.
2,103,026 بـار بازدید شده
... بیشتر