diye gilima පාරුව පෙරළී එකම පවුලේ දහයක් වැවට වැටෙන සජීවී දසුන

Kanchana Ariyadasa
Kanchana Ariyadasa
459.6 هزار بار بازدید - 2 سال پیش - පාරුව පෙරළී එකම පවුලේ දහයක්
පාරුව පෙරළී එකම පවුලේ දහයක් වැවට වැටෙන  සජීවී දසුන


දඹුල්ල කාංචන කුමාර ආරියදාස

2022.09.24

රටපුරා දවසින් දවස වැඩිවන දිය  අනතුරු අවම කිරීම සඳහා  දීප ව්‍යාප්තව  පාසල් දරුවන් රාජ්‍ය හා පුද්ගලික අංශ ප්‍රධානින් දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් පොලිස් නාවික කොට්ඨාසය මගින් ආරම්භ කොට තිබේ.
එහි පළමු   වැඩසටහන දඹුල්ල ඉබ්බංකටුව ජලාශයදි 23 දින පොලිස් නාවික කොට්ඨාසයේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
මෙහිදී දිය  අනතුරු අවම කරගැනීම දියේ ගිලුනණු අයකු කඩිනමින් බේරා ගැනීම අනාරක්ෂිතව  දියෙහි දිය නෑම සඳහා ගම්න් කිරීමේ දී සිදු   කළ යුතු කරුණු පිළිබඳව   නිලධාරින් පාසල් සිසු දරු දැරියන් පෞද්ගලික ආයතන ප්‍රධානින් දැනුවත් කිරීම සිදුකරනු ලැබූ අතර  ප්‍රායෝගිකව දීය අනතුරු සිදුවන ආකාරයත් එයින් ජනතාව මුදවා ගන්නා ආකාරයක් ජීවිතාරක්ෂක සහ ආපදා නිල්ධාරීන්ගේ   සහය ලබා  ගන්නා ආකාරයත් දැක්වෙන සජීවීකරණයක් ජලාශ්ය තුළ සිදු කිරීම් විශේෂත්වයකි.
එහිදී එකම පවුලේ දහදෙනකු පාරුවක් කැඩී දිය අනතුරකට ලක්ව වන  අහඹු සිදුවීම්ක්  පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් සංවිධානය කොට තිබිණි ඔවුන්ව බේරාගන්නා අයුරු  ප්‍රථමාධාර ලබා දෙන ආකාරය මෙන්ම ගංවතුරකදී සැඩ පහරට ගසාගෙන යන ජීවිත බේරා ගන්නා ආකාරය ආදී සියලු දසුන් මෙහෙ ජීවමාන කර තිබිණි
මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය , පොලිස් නාවික කොට්ටාශඨාසය, දඹුල්ල මූලස්ථාන පොලීසිය, ජීවිතාරක්ෂක ඒකකය  දඹුල්ල ,මහනුවර ,නුවරඑළිය,  තෙල්දෙණිය. සහ අනුරාධපුර යන   පොලිස් ජීවිතාරක්ෂක ඒකක මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2 سال پیش در تاریخ 1401/07/01 منتشر شده است.
459,696 بـار بازدید شده
... بیشتر