adaraya viyapath nathi yuwala ගතින් වියපත් වුවද ආදරය වියපත් නොකළ යුවළ

Kanchana Ariyadasa
Kanchana Ariyadasa
5.4 هزار بار بازدید - 2 ماه پیش - ගතින් වියපත් වුවද ආදරය වියපත්
ගතින් වියපත් වුවද ආදරය වියපත් නොකළ යුවළ සතුට සොයා ඉරටු ගාන රටක් වටින ජෝඩුවක් ( කාංචන කුමාර ආරියදාස 0773416157 imo 0706416157 ) 2024.07.18 අවුකන රජමහා විහාරස්ථානයට හැරෙන වලස්වැව ප්රදේශයේ මෙම අපූරු යුවළ ජීවත් වේ. එච් . කේ .එම් .ධනපාල වයස අවුරුදු 67 කි. ඔහුගේ බිරිද ඩි .බී. කරුණාවතී වයස අවුරුදු 70 කි .මෙම දෙදෙනා වයස පරතරය නොබලා කුඩා අවධියේ පෙම්වතුන් ලෙස සිට විවාහ වූ බව පවසති. දෙදෙනාම මේ වන විට සැරයටිය උපයෝගී කරගෙන ඇවිදින් අතර දරුවන් කිසිවෙකුත් නොමැතිව තනිව ජීවත් වෙයි. ආර්ථික දුෂ්කරතා වලට කුඩා අවදිය සිටම මුහුණ දී සිටින මෙම දෙදෙනා මේ වන විට ඉරටු සුද්ද කොට ඒවා අලෙවි කරමින් දෙදෙනාගේ දවසේ වියදම උපයා සපයා ගෙන ඉතාමත් ආදරයෙන් සතුටෙන් ජීවත් වන බව කියයි.ආදරය කරන්නට ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් හෝ වයස පරතරයක් ,කුලයක් උස් පහත් බේදයක් නැති බවද තමන් නවක පරපුරේ ආදරවන්තයන්ට මේ දෙන්නා ආදර්ශයකි . මේ යුවලට උදව් කරන්න කැමති හිතවතුන් කතා කරන්න 0773416157 කාංචන
2 ماه پیش در تاریخ 1403/04/28 منتشر شده است.
5,483 بـار بازدید شده
... بیشتر