විභාගයෙන් වැඩිම ලකුණු ගන්න ක්‍රම 6 ක් | study tips in sinhala | padam karana krama | sinhala |2023

SL Tips
SL Tips
24 هزار بار بازدید - 9 ماه پیش - විභාගයෙන් වැඩිම ලකුණු ගන්න ක්‍රම
විභාගයෙන් වැඩිම ලකුණු ගන්න ක්‍රම 6 ක්   | study tips in sinhala | padam karana krama | sinhala | 2023

In the video, there are 06 ways to help you get the most marks in the exam

These methods will help a lot to remember the facts and you will be able to get a high score in the exam

feynman technique
Pomodoro Technique
SQ3R
The Pareto Principle
Leitner system

මේ වීඩියෝවෙන් පාඩම් කරන ඔයාට වැදගත් වෙන ක්‍රම 06ක් ගැන කතා කරනවා ඒ මොනවද?
ෆයින්මන් ක්‍රමවේදය
20/80 ක්‍රමවේදය , පෙරේටො ක්‍රමවේදය
SQ3R ක්‍රමය
ලෙය්ට්නර් ක්‍රමවේදය
චන්කින් ක්‍රමය
පොමොඩෝරෝ ක්‍රමය

ඔයාට නිතරම ඇති වන ප්‍රශ්න 06කටත් විසදුම් මේ වීඩියෝවෙන් ලබා දෙනවා
ගැඹුරු විෂය කරුණක් පාඩම් කරන්නේ කොහොමද
දිර්ඝ විෂය කරුණක් පාඩම් කරන්නේ කොහොමද
ආසාවෙන් පාඩම් කරන්නේ කොහොමද?
අඩුවෙන් පාඩම් කරලා වැඩියෙන් ලකුණු ගන්න අයගේ  රහස මොකද්ද
ඉක්මණින් පාඩම් කරන්නේ කොහොමද?

මේ හැමදෙයක්ම අපි කතා කරනවා

පාඩම් කරන ක්‍රම , මතක ශක්තිය  වැඩි කරගන්නේ කොහොමද වගේ  ගොඩක් වීඩියෝ  අපේ චැනල් එකේ තියෙනවා.. ගිහින් බලන්න

විභාගයෙන් උසස් සාමාර්ථයක් ගන්න මේ වීඩියෝ ඔයාට උදව් වෙවී

Padam krana krama


#sinhala #study #tips #bio
9 ماه پیش در تاریخ 1402/07/30 منتشر شده است.
24,070 بـار بازدید شده
... بیشتر