A/L ගොඩදාගන්න මං වැඩ කරපු විදිය | හැමදේම සරලව පාඩම් කරගන්නේ මෙහෙමයි | Effective Method #study #exam

Study with Saravi 🧑‍🎓
Study with Saravi 🧑‍🎓
5 هزار بار بازدید - 2 ماه پیش - Hi Friends, ඔන්න අද වීඩියෝ
Hi Friends,

ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් A/L exam එකට කොහොමද හරිම ලේසියෙන් පාඩම් කරගන්නේ කියලා දැනගන්න වගේම සංකීර්ණ පාඩම් සරලව පාඩම් කරගන්න භාවිතා කරන්න  පුළුවන් ක්‍රම ගැනත් දැනගන්න. ඉතින් දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා. මගේ විඩියෝවලට ඔයාලා කැමතිනම් Like කරලා Comment එකකුත් දාන්න. Enjoy this Video..Byee Byee...

Hi Friends,

In today's video, you can learn how to study for the A/L exam very easily and learn about the methods that can be used to study complex lessons easily. So I cordially invite you all to continue to be with me. If you like my videos, please like and leave a comment. Enjoy this Video...Bye Bye
2 ماه پیش در تاریخ 1403/04/10 منتشر شده است.
5,098 بـار بازدید شده
... بیشتر