How to make your room, A better place for studying

Doctor kithsiri
Doctor kithsiri
797.4 هزار بار بازدید - 5 سال پیش - SUBSCRIBE කරන්න අනිවාර්‍යෙන්ම, පාසල් යන
SUBSCRIBE කරන්න අනිවාර්‍යෙන්ම, පාසල් යන දරුවන්ට විශය කරුනු මතක නොතිබීමට හෝ පාඩම් කටයුතු සිදු කිරීමට කැමැත්තක් නොතිබීමට ප්‍රධානතම හේතුවක් තමයි මනස අව්ල් තත්වයක තිබීම. ඉතිං එහෙම වෙන්න බලපාන හේතු අතරින් වැදගත්ම වන හේතුවක් වන්නේ පාඩම් කිරීමට ප්‍රිය මනාප සරල වටපිටාවක් නොතිබීමයි. මනෝ වෛද්‍ය විද්‍යාණුකූලව කරන පොඩි පාඩම් වැඩ ටික පවා සැහැල්ලුවෙන් මනසේ පිලිවෙලකට තැන්පත් කරලීමට හා දෙමව්පියන් විසින් බලහත්කාරයෙන් පාඩමට දරුවා යොමු කලා නම් මෙච්චර කාලයක් ඔබට අවස්තාව තියෙනව දැන්... දරුවට මේ විදිහට පාඩම් කරන තැන හදල දෙන්න.... එතකොට එයාගෙ හිතට අරමුනක් එනව, මං පාඩම් කරන්න ඕන ද්ණ් කියල.. මොකද දන් පිලිවෙලයි, අලුත්ම/ වෙනස්ම පරිසරයක් වගේ.... තවද ඔහුගේ බලාපොරොත්තුව ඔහුට නිතරම පේන තැනක බිත්තිය ගහල තියා ගත්තම ස්වභාවධර්මයා ඔහුව එතනට ගෙනියන එක කාට වත් නවත්තන්න බැරි වෙනව.... වීඩියෝ එක අවසන් වෙනකල්ම නරබන්න... මතක ඇතිව වීඩියෝ එක පුලුවන් හැම සෝශල් මීඩියා එකකම share කරල ලංකාවෙ සුවහසක් දරුවන්ට හෝ ඔව්න්ගේ දෙමව්පියන්ට මේ කරුනු ටික දකින්න උදව් කරන්න.... අපේ FB පේජ් එකටත් Like එකක් දාගෙන යන්න... තවත් ජීවිතේට වටිනා දේවල් ගොඩක් දැන ගන්න පුලුවන්... https://www.facebook.com/Doctor-kithsiri-109454047186662/ මේ වීඩියෝ එකේ දකුනු පැත්තෙ පහල තියෙන රතුපාට Subscribe button එකත් ක්ලික් කරල, 🔔🔔 එකත් ඔබල යන්න... වෛද්‍ය / විද්‍යා ආචාර්‍ය කිත්සිරි දිසානායක. 0701001390 whatsapp
5 سال پیش در تاریخ 1398/10/29 منتشر شده است.
797,429 بـار بازدید شده
... بیشتر