බුදුන් උපන්නේ සහ වැඩ සිටියේ ලංකාවේද? ඉන්දියාවේද? | Was Buddha born and lived in Sri Lanka? In India?

Newspedia
Newspedia
120.9 هزار بار بازدید - 3 سال پیش - බුදුන්වහන්සේ ලංකාවේ උපන්නේය / මේ
බුදුන්වහන්සේ ලංකාවේ උපන්නේය / මේ හෙළ දිව බුදුන් උපන් ජම්බුද්වීපයයි යන්න මෑත කාලීනව ලංකාවේ එක්තරා කණ්ඩායමක් විසින් ප්‍රචලිත කරන්නට යෙදුණු අදහසකි.

මේ විවාදයේදී එය සත්‍යයක් වේද යන්න විවාදයට බඳුන් කෙරේ. එම නව අදහසට විරුද්ධ පාර්ශ්වය දරන්නේ උන්වහන්සේ උපන්නේ සහ වැඩ සිටියේ නේපාලයේ - උතුරු ඉන්දියාවේය යන මතයයි.

The idea that the Siddhartha Gautama Buddha was born and lived in Sri lanka, has been propagated in Sri lanka, by a cult in resent times.

That idea is proposed and debated in this video. The party who opposes that idea, holds the view that the Buddha was born in modern day Nepal and he lived his life in North India.
3 سال پیش در تاریخ 1400/06/01 منتشر شده است.
120,948 بـار بازدید شده
... بیشتر