Gimhanaye Pawela | ගිම්හානයේ පාවෙලා | Cover song (Lyrics) - Ishara Akalanka

SK MUSIC
SK MUSIC
539.7 هزار بار بازدید - پارسال - Use Earphones For The Best
Use Earphones For The Best Experience 🎧

▶ Song - Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා)
▶ Cover Artist - Ishara Akalanka
▶ Present by - ‪@skmusic_‬
▶ Original Cover song - Sansare huru hindai | සංසාරෙ හුරු හින...


📌💬Join Our Whatsapp Channel-https://whatsapp.com/channel/0029Va9y...

This is not an official video
All Credits Goes To Original Artists

This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.

Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( [email protected] ) The video will be removed


Lyrics -

ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහේ පුරා
අද නෑ කොහෙදෝ පාවී සිහිනේ අද මා තනිවී
ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා

මං තාම වාරූ ගන්නේ මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ
ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ
සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ
ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා

සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ
මේ දෑස ඔබගෙමයි ඇයි හැඩුවුවේ
පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ
පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ
සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවි
ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ

ගිම්හානයේ පාවෙලා...


Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#gimhanaye_pawela #man_thama_waru_ganne #ishara_akalanka #coversong #skmusic_
پارسال در تاریخ 1402/04/09 منتشر شده است.
539,746 بـار بازدید شده
... بیشتر