Pahasara Sitha laga | පැහැසර සිත ලග _ Niro Brave

TK MUSIC
TK MUSIC
1.6 میلیون بار بازدید - 12 ماه پیش - All credits goes to original
All credits goes to original Artists
Artist-Niro Brave

Lyrics -

පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා......

පැහැසර සිත ලග මම අද නවතින්නම්.....

සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..

සෙවනැල්ල වී නුඹ මාගේ සදා....
ලග ඉන්න හැර යන්නෙපා මා....
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා.....
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....

පැහැසර සිත ලග මම අද නවතින්නම්.....

සදාකාලික ප්‍රේමය සිතේ දරා...

කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සමවැදීලා....
සැනසීම නුඹගෙන් මට හිමි වුනා
නොසිතූ ලෙසේ මුණගැහීලා
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....

පැහැසර සිත ලග මම අද නවතින්නම්.....

සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..

#pahasarasithalaga #nirobrave #sinhalasong #tkmusic
12 ماه پیش در تاریخ 1402/05/12 منتشر شده است.
1,640,044 بـار بازدید شده
... بیشتر