Shihan Mihiranga - පෙරදා මැවු සිනා | Perada Mawu Sina (Lyrics)

SL Lyrics
SL Lyrics
3.8 میلیون بار بازدید - 3 سال پیش - පෙරදා මැවු සිනා සැගවී කොහේ
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..

🚫If a track infringes your copyrights, please email us at [email protected] There is no need to strike us as we can sort out the issue quickly.🚫

මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.

මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
3 سال پیش در تاریخ 1400/05/02 منتشر شده است.
3,874,541 بـار بازدید شده
... بیشتر