අපිත් යනවා දවසක ලී කූඩුවේ අමු සින්දුව. Apith yanava davasaka lee kuduve.Sanjeew Lonliyes.Chaambole

SANJEEW Lonliyes SJS
SANJEEW Lonliyes SJS
1.4 میلیون بار بازدید - 4 سال پیش - #Chaambole
#Chaambole #Amu_Music_Culture

Vocalist - Sanjeew Lonliyes
Lyrics - Sanjeew Lonliyes
Melody - Sanjeew Lonliyes
Music - Sanjeew Lonliyes
Mix & Mastering - Sanjeew Lonliyes ( අමු studio)
Visual Director - Sanjeew Lonliyes
Videography - Danushka Udesh

Bm.                     A
අතින් අල්ලන් ඉතින් අපි යන්
          F#.                Bm
ජීවිතේ නම් තණග බිඳුවක්
Bm.                             A
නුඹේ සෙනෙහේ තරම් කිසිවක්
               F#.            Bm
දැනිලානම් නෑ කවදාකවත්
Bm                                   A
කඳුළු ඇවිදින් ඇති දවසක් වාරක්
                                   Bm
හීන මල්ලම මඟ දිගට හැලුනත්...
Bm.          A.                  Bm.                   A
හමුවෙමු අපිත් වැලපෙමු අපිත් හිනැහෙමු යලිත්
                  Bm
අපි සැනසෙමු යලිත්...
   
Bm.                     Em.                  A.                Bm
මඩේ පිපුනා අපේ ආලේ   හුඟක් දැනුනා මට උඹේ තාලේ
              A.                  Bm
ඉඩදියන් දැන් හරි අපේ කාලේ ...
               A.                  Bm
නුඹයි සියපත් මල "චාම් බෝලේ"...
Bm.                    A.         Bm
අපිත් යනවා දවසක ලී කූඩුවේ...
Em.          A         G           D.  Bm
එතෙක් විඳිමූ... අපි මේ ජීවිතේ ... ... //
Bm.            A.                  Bm
හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ
            A.                         Bm
නුඹ යි තහනම් මල මගෙ ලෝකයේ...

Sanjeew lonliyes
කට්ටකාලා දාගත්ත කෙල්ල යාළු
චොක්ලට් කෑල්ල
දඟමල්ල
කලීෆා
චාම් බෝලේ


All copyrights - Sanjeew Lonliyes SJS
Contact -
Fb - Facebook: sanjeew.lonliyes

Insta- Instagram: sanjeew_sjs

Whatsapp - +94773250680
4 سال پیش در تاریخ 1399/08/07 منتشر شده است.
1,474,828 بـار بازدید شده
... بیشتر