බැක්සයිඩ් එකියක් අමු සින්දුව.Backside Ekiyak Sanjeew Lonliyes

SANJEEW Lonliyes SJS
SANJEEW Lonliyes SJS
1.3 میلیون بار بازدید - 3 سال پیش - බැක්සයිඩ් එකියක් අමු සින්දුව Sanjeew
බැක්සයිඩ් එකියක් අමු සින්දුව Sanjeew Lonliyes Production ( chemistry Lecturer & Artist ) බැක්සයිඩ් එකියක් අමු සින්දුව | guitar chords Bm. F# m තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්... G. F# m. Bm හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්... Bm. A. Bm රජෙකුටත් හිටියාලූ හදවතේ රැජිනක්... G. F# m. Bm එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්... Bm. F# m. Bn හැමදාම කන හොද්ද තිත්තයිලු පොඩ්ඩක් .. Bm. F# m. Bm හීනියට ලෙවකන්න තිබ්බා ලුණු මිරිසක් ... Bm. A. Bm රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ... G. F# m. Bm එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්... Bm. F# m. Bm පැටවුන්ට රජවෙන්ඩ උරුම නැති බිරියක් Bm. F# m. Bm දිලිසෙන්ඩ ඔප දාපු ඒ කරුම බුරියක්.... Bm. A. Bm රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ... G. F# m. Bm එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්... බැක්සයිඩ් එකියක් අමු සින්දුව | lyrics තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්... හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්... රජෙකුටත් හිටියාලූ හදවතේ රැජිනක්... එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්... හැමදාම කන හොද්ද තිත්තයිලු පොඩ්ඩක් .. හීනියට ලෙවකන්න තිබ්බා ලුණු මිරිසක් ... රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ... එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්... පැටවුන්ට රජවෙන්ඩ උරුම නැති බිරියක් දිලිසෙන්ඩ ඔප දාපු ඒ කරුම බුරියක්.... රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක් ... එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්... Lyrics - Sanjeew Lonliyes & Chaam Melody - Sanjeew Lonliyes Music - Sanjeew Lonliyes Music Director - Sanjeew Lonliyes Video Director - Sanjeew Lonliyes අමු මියුසික් කල්චර් Sanjeew lonliyes Production chemistry lecturer & Artist Sanjeew Lonliyes SJS Youtube : Sanjeew Lonliyes SJS Spotify & Apple music : Sanjeew SJS Facebook - www.facebook.com/sanjeew.lonliyes Inta - instagram.com/sanjeew_lonliyes_sjs official Contact : +9477 3250680 Srilankan 🇱🇰Amu music culture | Sanjeew Lonliyes Other songs 1)Kalifa song -    • Kalifa |  කලීෆා | Sanjeew Lonliyes | ...   2)Chaambole song -    • අපිත් යනවා දවසක ලී කූඩුවේ අමු සින්දුව...   3) katta kaala daagaththa kella yaalu ( mage sweety kella thambili gediya raththaran) song 4) chocolate kealla 5) Dangamalla 6) thani aliya All Copyrights - Sanjeew Lonliyes production ( Amu music culture ) Tags - #backside_ekiyak #බැක්සයිඩ්_එකියක්. Thanks all hearts n love u all.. Get this feel with us n stay tune us... Subscribe us
3 سال پیش در تاریخ 1400/12/01 منتشر شده است.
1,367,534 بـار بازدید شده
... بیشتر