ලේසියෙන්ම සමෝසා හදන හැට්😋නිවැරදි හැඩය ගන්න ටිප්ස් එක්ක|samosa recipe in sinhala

RASA RAHASA රස රහස
RASA RAHASA රස රහස
271.9 هزار بار بازدید - 4 سال پیش - #samosa_recipe
#samosa_recipe
#easy_samosa

 අවශ්‍ය අමුද්‍රව්‍ය

පිටි ඩෝ එක සදහා:-
පාන් පිටි කප්    02
තෙල් මේස හැදි   05
ලුණු රස අනුව
වතුර කප්  බාගයක්

පිරවුම සදහා
ලොකු අල ගෙඩි 02
ලොකු ටින් මාලු 01
එනසාල් කරල් 05
කරාබු නැටි   04
කුරුදු අගලක කෑල්ලක්
ගම්මිරිස් රස අනුව
ගරම් මසාලා තේ හැදි බාගයක් හෝ තුනපහ කුඩු
කරපින්චා
ඉඟුරු අඟල් භාගයක්
සුදුළූනු බික්   දහයක්
ලුණු රස අනුව
බැඳීමට තෙල්

ලේසියෙන්ම සමෝසා හදාගන්නෙ කොහොමද ඒ වගේම නිවැරැදි ව නමාගන්නෙ කොහොමද කියල‍යි මේ විඩියෝ එකෙන් කියලා දෙන්නේ.තවත් රසවත් රෙසිපි දැනගන්න රස රහස ෆේස් බුක් පේජ් එකට එකතුවෙන්න.ඔයාල මගේ රෙසිපි වලට හදන රස කෑම පොටොත් මෙතනින් එවන්න පුළුවන් 👇
rasa rahasa facebook page👇

Facebook: %E0%B6%BB%E0%B7%83-%E0%B6%BB%E0%B7%84%E0%B7%83-rasa-rahasa-452010822231218

❤️dont forget suscribe my channel👇

@rasarahasa1003

❤️so you can get  personal  notifications of new videos.fix your doubts by learning new method and build confidence in your cooking abilities👼❤👍
4 سال پیش در تاریخ 1399/08/13 منتشر شده است.
271,953 بـار بازدید شده
... بیشتر