පිටි බොලේ විතරක් නැතුව පටස් ගාලා ක්‍රිස්පිව හදන සමෝසා😋 | samosa recipe sinhala | samosa recipe

My Easy Recipe
My Easy Recipe
62.4 هزار بار بازدید - پارسال - samosa my easy recipeබලන්නකෝ මෙහෙම
samosa my easy recipe
බලන්නකෝ මෙහෙම සමෝසා හදලා මරු..

පිරවුමට -

ඉඟුරු සුදු ලූනූ
පොල්තෙල් මේස හැන්දක්
පොඩ් ලූනූ ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරලක්
කරපිංචා
ගම්මිරිස් කුඩු 4/1tes
කැලි මිරිස් 1/2tes
ලුණු 1/2tes
කහ 8/1tes

පිටි මිශ්‍රණයට

පිටි 200g
පොල්තෙල් මේස හැන්දක්
ලුණු
වතුර

බැදිමට තෙල්,සමෝසා අලවා ගන්න පිටි මේස හැදි 1/2,ඇල් වතුර මේස හැදි 2යි

*******************************
samosa recipe,samosa my easy recipe,samosa hadana hati,samosa hadana vidiha,samosa in sinhala,samosa recipes,samosa in sinhala,samosa sheet,crispy samosa,samosa,samosa in sinhala,samasa recipe in my easy recipe,my easy recipe

#samosa
#samosarecipe
#teatimerecipe
پارسال در تاریخ 1402/01/31 منتشر شده است.
62,460 بـار بازدید شده
... بیشتر