Mandaaram Handewe (මන්දාරම් හැන්දෑවේ) - Nimesh Chamika - Official Music Video

M Entertainments
M Entertainments
27.4 هزار بار بازدید - 11 سال پیش - Mandaaram Handewe (මන්දාරම් හැන්දෑවේ) -
Mandaaram Handewe (මන්දාරම් හැන්දෑවේ) - Nimesh Chamika - Official Music Video

Music - Ashan Fernando @ Alef Studios
Mastering - Ashan Fernando @ Alef Studios
Lyrics - Sajith V. Chathuranga
#MandaramHendewe #NimeshChamika #ashanfernando

Lyrics
හුස්මත් නෑ සන්සුන් වීලා මාගේ...
... පාරා... හද පාරා... පාරා...
මන්දාරම් හැන්දෑවේ...
අත් අල්ලන් උන් කාලේ
මන් තාමත් උන්නෙ සංකා දායේ මෝසම් වර්ශාවේ
සංසාරෙන් සංසාරේ එක් වන්නයි මා මැව්වේ
වෙන් වෙන්නේ නෑමයි කීවත්
ඇයි වෙන් වූයේ ගිම්හානේ
හුස්මත් නෑ සන්සුන් වීලා මාගේ
කවුරුත් නෑ ළං වීලා මේ වාගේ
මට පේන මානේ
ඔබ ඉන්න ආයේ...
දැකගන්න ඕනේ.පෙරදා වගේ...
මට පේන මානේ
ඔබ ඉන්න ආයේ...
දැකගන්න ඕනේ.පෙරදා වගේ...
මතකයි ඔබෙ ලමැදේ තුරුළු වෙලා උන් තරම්
ආයේ එන් නෑනේ... ලගට මගේ කොහොමත්
ඔය තුරුලෙ තරම් සුවයක් දුටු හීනෙක වත් මට නෑ...
හුස්මත් නෑ සන්සුන් වීලා මාගේ
කවුරුත් නෑ ළං වීලා මේ වාගේ
මට පේන මානේ
ඔබ ඉන්න ආයේ...
දැකගන්න ඕනේ.පෙරදා වගේ...
මට පේන මානේ
ඔබ ඉන්න ආයේ...
දැකගන්න ඕනේ.පෙරදා වගේ...
පාරා... හා...

(C) 2013 Maharaja Entertainments Pvt. Ltd.

Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us: Instagram: MEntertainments.lk
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments
11 سال پیش در تاریخ 1392/07/18 منتشر شده است.
27,453 بـار بازدید شده
... بیشتر