Ath Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා) - Nikkie ft Kasun Tharindra | Hasitha Wijewardena

M Entertainments
M Entertainments
1.1 میلیون بار بازدید - 10 سال پیش - '"Ath Alla Durak Gewala" is
'"Ath Alla Durak Gewala" is a song by Sri Lankan artists Nikkie and Kasun Tharindra.The emotions are conveyed beautifully through Nikkie and Kasun's powerful vocals.The melody is haunting and melancholic, with a strong beat that propels the song forward."Ath Alla Durak Gewala" is a standout track that showcases the talent and creativity of these two Sri Lankan artists. It's a must-listen for fans of world music and fans of contemporary pop.

Ath Alla Durak Gewala' performed by Nikkie ft Kasun Tharindra

Music - Shenuka Peiris
Lyrics - Sandun Perera
Video Director - Roshan Jayakody
Video Production - Volume Pictures
#nikkie #sandunperera #sinhalasindu

Ath Alla Durak Gewala Lyrics

අත් අල්ලා.. දුරක් ගෙවලා..
හිත් ඉල්ලා..දෙනෙත් බැඳිලා..
අත් අල්ලා දුරක් ගෙවලා
හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
සංසාරේ හමුවී තියේ..දෝ..
සුරඟන පරදන රූපේ..
දෛවයේ ලියවී තියේ..දෝ..
හිමිවන බව මේ වාරේ..

දෑස අස්සේ දරාගත්
හීන වැල් මා මවාගත්
පණ සේ රකින්නම් දිවි තුරා..
අත් අල්ලා.. දුරක් ගෙවලා..
හිත් ඉල්ලා.. දෙනෙත් බැඳිලා..
නාඳුනනා..බවින් මිදිලා..
දුක් නිවුවා..පෙමින් වෙලිලා..

හෝ...ඉහවහ ගිය ස්නේහ කල්පනා
හිත නලවන චාටු බස් ඔයා..
පියඹා..ගියා⁣වේ පාවෙලා..
හෝ හෝ මුව නොකියන ආදරේ රටා
නෙතු පවසන වාරේ දිස්වුනා..
නොදොඩාම රහසේ ලං වෙලා..

ප්‍රේම පාරේ නවාතැන්
පෙන්වනා කාරනාවන්
දුරුවේ නුහුරුතැන් වේදනා..
අත් අල්ලා දුරක් ගෙවලා
හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
නාඳුනනා..බවින් මිදිලා..
දුක් නිවුවා..පෙමින් වෙලිලා..

තරවටු හොඳ නෑලු ආදරේ
විනිවිද සිතුවිලිද පෑහුනේ
මට මැව් කෙනා..ඔබ තමා..
හා හා දිලිහෙන තරු වාගේ ඇස් දිගේ
මෙපමන කල් ඇයිද තේරුවේ..

නිස්කාරනේ.. දුක්දරා..
පීදෙනා..පෙම් ඉනාවන්
කැන්දුවා භාවනාවන්
කවදාක හෝ එක්වෙනා..
අත් අල්ලා.. දුරක් ගෙවලා..
හිත් ඉල්ලා.. දෙනෙත් බැඳිලා..
නාඳුනනා..බවින් මිදිලා..
දුක් නිවුවා..පෙමින් වෙලිලා.

✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
➡️Visit us : http://me.lk

👉Follow us
▶Facebook - Facebook: mentertainments
▶Instagram - Instagram: MEntertainments.lk
▶Twitter - Twitter: MEntertainments
▶TikTok - TikTok: mentertainments.lk

Enjoy and stay connected with us!

(C) 2014 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#AthAllaDurakGewala #memusic #music  #mentertainments
10 سال پیش در تاریخ 1393/01/05 منتشر شده است.
1,123,333 بـار بازدید شده
... بیشتر