🧿#PhysicsTalks - උදේ නැගිටින්න #කම්මැලි කට්ටියට 08 Tips for #WakeUpEarly in the Morning

PhysicsTalks
PhysicsTalks
418.2 هزار بار بازدید - 3 سال پیش - #SinhalaMotivation _#08 Tips for Wake
#SinhalaMotivation _#08 Tips for Wake Up Early in the Morning -උදේම නැගිටින්න කම්මැලි කට්ටියට උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා .ඒ විසදුම තියෙන්නේ සරල Tips අටක් ඇතුලේ .හරියට ක්‍රියාත්මක කලොත් ඔයාගේ අධ්‍යාපනය රැකියාව වගේම සමස්ත ජීවිතයම මේ තියෙනවට වඩා ගොඩක් ඉස්සරහට ගන්න පුළුවන් .මොකද ඔයා දිනපතාම තව පැය කීපයක් වැඩියෙන් ජීවත්වන නිසා .ඒ කියන්නේ වෙනදාට නිදාගෙන ඉන්න කාලය දැන් ප්‍රයෝජනවත්ව ගෙවන නිසා .ඉතින් මේ Tips 8 හරියට ක්‍රියාත්මක වුනොත් ඔයා එක අවුරුද්දකට කොච්චර පැය ගණනක් වැඩියෙන් ප්‍රයෝජනය ගන්නවද ?එතකොට මුළු ජීවිත කාලයම කොයිතරම් කාලයක් වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නවද /ඔයාම හිතලා බලන්නකෝ . ලෝකයේ වටිනාම ප්‍රසිද්ධ සහ ධනවත්ම මිනිස්සු ගොඩක් දෙනෙක් උදේ පාන්දරම අවදි වුනු කට්ටිය .කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගත්ත අය .ඉතින් මේ වීඩියෝව බලලා ..ඔයා කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගන්න උදේ පාන්දර නැගිටින්න කම්මැලි නැති කෙනෙක් වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ වගේ වීඩියෝ ගැන තවත් දැනගන්න මතක ඇතිවම අපේ face book page එකටත් මෙතනින් පිවිසෙන්න like කරන්න යාළුවන්ටත් share කරන්න https://www.facebook.com/chanelkmotivation #motitalks #motivationtalks #genuinetalks #chanelktalks #examtalks #sasipinstitute #sasipnugegoda #sasip #claptalks #amithpussellamotivation #chandanagunawardana #elahit #sasipnugegoda #physicsamithpussella #pussellasir #sasipphysics #apisapekshawawenas #indeepa #indeepagampaha #bestphysicsclass #bestphysicsclassnugegoda #dramithpussella #amithsirmotivation #PhysicsTalks #Earlymorning #wakeups can be difficult, as the thought of sleeping in is usually a much more appealing option. However, waking up early boasts positive health benefits, including better concentration, improved quality of sleep, long-lasting energy, productivity and more. #Wakingup early takes commitment, but it’s possible to turn even the latest riser into an early bird. JOIN WITH US Linkedin https://www.linkedin.com/in/chanel-k-ba4b3080/ Twitter https://twitter.com/ChanelK48520021 facebook https://www.facebook.com/groups/httpsbevisit.wixsite.comchanelk Instagram https://www.instagram.com/chanelk100/ #chanelkmotivation #bestsinhalamotivation #motivationsinhala #sinhalamotivationalvideos #examtips #examsecrets #examguide #studytips #beststudytips #motivationchanelk #sasipchanelk #sinhalamotivation #amithpussellamotivation #chanelkmotivation#chanelksasip#wakeupearly #elahit #TipsforWakeUpEarlyintheMorning
3 سال پیش در تاریخ 1400/04/14 منتشر شده است.
418,264 بـار بازدید شده
... بیشتر