Mul Pema Novi (මුල් පෙම නොවී) Desika Kamalanjana New Song ( Lyrics by Rasika D Duminda)

Rasika D Duminda lyrics
Rasika D Duminda lyrics
103.8 هزار بار بازدید - 3 سال پیش - Artist : Desika KamalanjanaLyrics :
Artist : Desika Kamalanjana
Lyrics : Rasika D Duminda
Music : Deepathy Jayasuriya
Mixed and Mastered Deepathy j‪@dnsstudioz866‬
Video Edit by : Lashan Sanjeewa


මුල් පෙම නොවී හිත ලඟ පිපි පින්සාර
නුඹෙ පෙම තමයී කළුවර මැකු සඳපාන
හිත ලඟ පෙමින් සරසන සිතුවිළි අතර
කඳුලක බරක් නෑ  තිබුනේ  කිසිදාක


සුන්දර මතක හඳ ලග රැදි තනි රෑක
සුළඟක ලියමි ආදරේ මේ යැයී දැනෙන
කිලුටක් නැතිව සිපගත් දෙකොපුල් අතර
සෙනෙහස පමනි මට දැනුනේ හැමදාම


සියුමැළි කෝපුල් මත කඳුලක් ගලන්නට
රිදූමක  සීත සිත  මත නොලියමි  සබඳ
වරදක් ඇතොත් මා ලඟ හිත රිදෙන්නට
විඳගනු එපා පවසනු කම්නෑ  මෙමට
3 سال پیش در تاریخ 1399/12/15 منتشر شده است.
103,880 بـار بازدید شده
... بیشتر