Nomile Dun Nisa | නොමිලේ දුන් නිසා | Saman Lenin | Live Cover

Charana Beats
Charana Beats
113.1 هزار بار بازدید - 3 سال پیش - නොමිලේ දුන් නිසා මගේ නිමල
නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ ඒ හින්දා වැඩුනා එය මහමෙරක් වගේ දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ කුරහන් මිල බෝමැයි මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ පැජරොයියගෙ ගානයි පැජරොයියගෙ ගානයි ඔන්න ඉතිං අඬන්න ගත්තා අපිට තමයි බඩු විකුණන්නට බැරි අපිට තමයි බඩු විකුණන්නට බැරි ඔන්න ඔහේ දීල දානවා මං මගෙ අමිල ආදරේ .... මගෙ අමිල ආදරේ .... මගෙ ..... අමිල ආදරේ .... ගායනය : සමන් ලෙනින් පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි සංගීතය : දර්ශන රුවන් දිසානායක © 2021 by Charana TV All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV. Official Facebook Page - www.facebook.com/charanatvofficial Official Instagram - www.instagram.com/tv_charana Subscribe Charana TV on Youtube : youtube.com/charanatv #Charana_Beats
3 سال پیش در تاریخ 1400/02/01 منتشر شده است.
113,117 بـار بازدید شده
... بیشتر