Epa Kandulal Sala (එපා කඳුලැල් සලා) - Athma Liyanage With Feather - ලියතඹරා Live in concert 2022

Athma Liyanage with Feather
Athma Liyanage with Feather
2.4 میلیون بار بازدید - 2 سال پیش - ලියතඹරා Live in concert by
ලියතඹරා Live in concert by Athma liyanage with Feather

Artiste - Athma Liyanage
lyrics - Kumari Lanka
New Music Arrangements By Athma Liyanage With Feather

එපා කඳුළැල් සලා
හඩන්නට ඔබේ සිත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ රුව

එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත

ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා
ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා
හිමි කුමරු එන තුරා

Live Sound Engineer (FOH) - Chathura Prasad Perera [ Perfect Studio ]
Mixed & Mastered by  Woogie Productions ( Mayura Liyanage & Chamath Dissanayake )  

Video Production - Shutters.LK
Editor/Colorist  - Vidura Vishwajith
Make up - Navidu Fernando
Video Wall / Lights and Location - Ultimate Studio & Warehouse

Percussions - Kosala Fernando
Bass Guitarist - Chamath Dissanayake
Keyboardist 1 - Mayura Liyanage
Keyboardist 2 - Kumaru Liyanage
Rhythm Guitarist - Vihanga Warshavithana
Drums - Nethanga Kaveesha Fernando
Lead Guitarist - Neluka Sudeepa

Athma with Feather Facebook - Facebook: Featheband
Shutters.lk Facebook - Facebook: shutterslk
Ultimate studio & warehouse Facebook - Facebook: 102344585190439

ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION  | UNAUTHORIZED COPYING & DOWNLOADING  | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED

Music Video by Athma Liyanage With Feather Performing Epa Kandulal Sala (එපා කඳුළැල් සලා).  © 2022 Woogie Productions / 2022 Athma Liyanage With Feather.
2 سال پیش در تاریخ 1400/11/06 منتشر شده است.
2,422,366 بـار بازدید شده
... بیشتر