Mukulu Kala - Thiwanka Dilshan Lyrics

YeonBeo
YeonBeo
6.7 هزار بار بازدید - 10 ماه پیش - ----------------------------------------------------------[Subscribe]@yeonbeoමායම් පානා
----------------------------------------------------------

[Subscribe]@yeonbeo


මායම් පානා ඇගේ මනා හිනාවේ
සායම් සලා දෙතොල් තෙමා නෑ
ඒ මද්දාහනේ නිවි ගියා විඩාවේ
මේ වාගේ නම් කලින් වෙලා නෑ

ඈ මුකුලු කලා එකලා
එකලූ කලා හිනාවේ
සලඹ සලා ඒ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුණාවේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලූ කලා හිනාවේ
සලඹ සලා ඒ සලා
ගස්සලා ගියාවේ

ලග ලග හිතම දැවටෙනා
හිත හිත ලගම නැවතිනා
නිතරම වගේ නුබගේ
අගර දගර මෙමට සිහි වුණා

හෙමිහිට රෑයම එලිවෙලා
පාටින් ලොවම හැඩ වෙලා
කෙල්ලේ මේ මගේ හෘදේ
ගත්තේ කොහොම කියන් පාදලා

හිතා මතා පෑවේ නෑ ඉබේමනේ ආවේ
හෘදේ පුරා පායා මා නගේ සුපෙම් ආලේ

ඈ මුකුලු කලා එකලා
එකලූ කලා හිනාවේ
සලඹ සලා ඒ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුණාවේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලූ කලා හිනාවේ
සලඹ සලා ඒ සලා
ගස්සලා ගියාවේ

ඈ මුකුලු කලා එකලා
එකලූ කලා හිනාවේ
සලඹ සලා සලඹ සලා

ඈ මුකුලු කලා එකලා
එකලූ කලා හිනාවේ
සලඹ සලා ඒ සලා
ගස්සලා ගියාවේ


මේ හිත පෑරේ කතරේ මා තනි වුණාවේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලූ කලා හිනාවේ
සලඹ සලා ඒ සලා
ගස්සලා ගියාවේ

#mukulukala #thiwankadilshan #hirustar #newsong #tiktokviral #lyrics #lyricsvideo #music #sinhala #sinhalasongs #trending #new #viral #foryou #fypシ
10 ماه پیش در تاریخ 1402/07/11 منتشر شده است.
6,745 بـار بازدید شده
... بیشتر