Dampata Handawe (දම්පාට හැන්දෑවේ) | Slowed + Reverb

Chathu Vibes
Chathu Vibes
1.1 هزار بار بازدید - 8 ماه پیش - #slowedandreverb
#slowedandreverb #sinhalasongs #srilanka #dampata

Dampata Handawe (දම්පාට හැන්දෑවේ)  | Slowed + Reverb
Dampata Handawe (දම්පාට හැන්දෑවේ) Sac...

© Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes and
all the songs and videos I upload are credited to the original owners. The respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.


'Dampata Handawe' performed by Sachin - Rakitha - Eranga
Music - Eranga Jayawansa

Dampata Handawe Lyrics
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී.

හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ
8 ماه پیش در تاریخ 1402/09/22 منتشر شده است.
1,186 بـار بازدید شده
... بیشتر