Kandulu Pisadalana | කඳුලු පිසදාලන ( slowed reverb )

EDIT KILLER 🐊
EDIT KILLER 🐊
933 بار بازدید - 7 روز پیش - Kandulu Pisadalana | කඳුලු පිසදාලන
Kandulu Pisadalana | කඳුලු පිසදාලන ( slowed reverb )
slowed by - ‪@KillerEditz.‬

Please use earphones for the better shoked.🌧️

Please support us by sharing it as much as you can, Do not forget to drop a like and  feel free to comment  how you feel  this Vibe ♡




© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.


origonal :- Kandulu Pisadalana | කඳුලු පිසදාලන | ...

ගීතය :- Kandulu Pisadalana | කඳුලු පිසදාලන

artist:- Bandara Athawuda



lyrics:-
කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී ..
සතුටු කඳුළු පිපේ
මල්‌ යායක සිත්‌ යා කල නුඹ මගේ දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

අරුණ ගලන පැයේ
නෙත්‌ මානෙන්‌ ඉගිලී යන නුඹමය රාත්‍රී ..
සිතට තනිය නොදී
තුන්තිස්‌ පෑ මල්‌ යහනට වැඩපන්‌ දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්‌
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්‌..
නුඹේ සිනා මල්‌..
#sinhalaslowedreverb #kadulu #song #slowedandreverb #1millionviews #srilanka
how to slowed reverb video,
slowed reverb,
parana sindu slowed reverb,
old song slowed reverb sinhala,
manoparakata old slowed reverb,
7 روز پیش در تاریخ 1403/04/16 منتشر شده است.
933 بـار بازدید شده
... بیشتر