Dasin Pa Ma - Lahiru Perera Lyrics Animation

Janith Anuradha
Janith Anuradha
2.5 میلیون بار بازدید - 5 سال پیش - Animation & create by -
Animation & create by - Janith Anuradha

මෙම ගීතයේ අයිතිය එහි මුල් අයිති කරුට අයත්වේ

- Original Song -

Dasin Pe - Lahiru Perera (Animation)

Artiste - Lahiru Perera
Track - Desin Pe (දෑසින් පෑ)
Lyrics - Manuranga Wijesekara
Melody - Lahiru Perera
Music - Music Oven Crew
Recorded, Mixed and Mastered by Lahiru Perera @ Music Oven

♫♪♫ Dasin Pa Lyrics - Lahiru Perera ♫♪♫

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳින් හදින් සදා නොයන් ලඟින්//
නෙතේ වෙලී හදේ ඇදෙන් ලඳේ

දෑසින් පෑ......

පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//
අතේ වෙලී ලඟින් රැඳෙන් මගේ

දෑසින් පෑ......
5 سال پیش در تاریخ 1398/10/02 منتشر شده است.
2,511,643 بـار بازدید شده
... بیشتر