OPADA 💛 ඔපදා Dance Cover | dempasan Ft. @ranirupeiris @illegalflames

dempasan
dempasan
57.2 هزار بار بازدید - 9 ماه پیش - OPADA 💛 ඔපදා Dance Cover
OPADA 💛 ඔපදා Dance Cover | Kanchana Anuradhi | dempasan

ඔන්න කාලෙකින් dempasan ගෙන් dance cover එකක් ! කාංචනා අනුරාධිගේ 'ඔපදා' සින්දුව තෝරගත්තේ කාලෙකින් අහපු ලස්සනම සින්දුවක් නිසා. මේ cover එකට මාත් එක්ක illegal flames නර්ථන කණ්ඩායමේ prewmini නංගිත් එකතු වුණා. අපිට videography වලින් සහය දුන්නෙ raniru entertainment එකේ රනිරු අයියා. ඉතිං challenges ගොඩාක් මැද බොහොම පොඩි කාලෙකින් ඔයාලට අරගෙන ආව මේ dance cover එක ගැන ඔයාලගෙ අදහස් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාලුවොන්ට බලන්න share කරන්න.

💛

Subscribe | Like | Comment | Share

Follow me on other Social Media Platforms 👇

Instagram 👉 https://instagram.com/dem_pasan?igshi...

Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=...

Facebook 👉 Facebook: pasan.sudila

dempasan
9 ماه پیش در تاریخ 1402/09/03 منتشر شده است.
57,298 بـار بازدید شده
... بیشتر