සිරී ගෙ Birthday එක 🎉 තෑගි දැකලා ඇඬුවද? 😭❤️ My BF's Birthday | Lifestyle Vlog | dempasan

dempasan
dempasan
166 هزار بار بازدید - 7 ماه پیش - ඔයාලගෙ ආදරණීය සිරිමල් අයියගෙ උපන්දිනේ
ඔයාලගෙ ආදරණීය සිරිමල් අයියගෙ උපන්දිනේ 🎉 පහුගිය ජනවාරි 25 වෙනිදා ඔන්න මිහිරංග අයියගෙ උපන්දිනේ තිබුණා. ඉතිං මට ගොඩක් විශේෂ දවසක්. ඔයාලට මතකනෙ අපි එයාට හොරෙන් තෑගි ගන්න ගියා. ඒ vlog එක බැලුවේ නැත්තං මෙන්න link එක 👉    • සිරිමල් අයියට ගත්ත ලක්ෂ ගාණක තෑගි 🎁 B...   ඉතිං කේක් කපලා තෑගි දීලා එයාව ගොඩාක් සතුටු කරන්න මට පුලුවන් වුණා. ඔයාලා හැමෝම එක්ක ඒ සතුට බෙදාගන්න ඕන නිසාම ඔන්න අද vlog එකෙන් අපි කේක් කපලා සතුටු වෙමු. ගොඩක් ස්තූතියි අපිට එකතු කරපු සුභ පැතුම් වලට ❤️ 🎂🎉 Subscribe | Like | Comment | Share Follow me on other Social Media Platforms 👇 Instagram 👉 instagram.com/dem_pasan?igshid=MmIzYWVlNDQ5Yg== Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=8f27Mf0Ns0X&_r=1 Facebook 👉 m.facebook.com/pasan.sudila
7 ماه پیش در تاریخ 1402/11/11 منتشر شده است.
166,015 بـار بازدید شده
... بیشتر