හිතේ සතුටට හදපු සීනිසම්බෝල පාන්

Cook with Love
Cook with Love
31.1 هزار بار بازدید - پارسال - හිතේ සතුටට හැදෙන කෑමඊයේ මං
හිතේ සතුටට හැදෙන කෑම

ඊයේ මං සීනිසම්බෝල බිත්තර පානුයි රෝල්ස් හැදුවා.. සතුටට හැදුවේ. මං බේකින් වල පරතෙරට ගිය කෙනෙක් නෙවෙයි. තාම අලුත්.. ඒත් පාන් වර්ග හදන්න ආස වුනේ මගේ යාලුවාගේ ‪@HungryLankan‬  ගේ නොවරදින ඩෝ රෙසපි එක නිසා. ඒ ඩෝ රෙසපි එකටයි මං මේ සීනිසම්බෝල පාන් හැදුවේ..

🔹ඩෝ එක ඕනදේවල්
▪️පාන්පිටි ග්‍රෑම් 450
▪️කිරි ග්‍රෑම් 245
▪️බිත්තර 1
▪️සීනි ග්‍රෑම් 22
▪️බටර් ග්‍රෑම් 20
▪️Instant dry yeast ග්‍රෑම් 7 යි
▪️ලුණු ග්‍රෑම් 9 ක්

මේ ඩෝ රෙසපි එක රෝෂ්ගේ මාලුපාන් ඩෝ එකේ රෙසපිය..
එයාගේ ෆුඩ් බ්ලොග් එකේ ලින්ක් එක www.hungrylankan.com

🔹සීනිසම්බෝලෙට ඕන දේවල්
▪️ලොකු රතුළූනු වලින් ගෙඩි 4 ක්
▪️කරපිංචා
▪️රම්පේ
▪️කරදමුංගු 4යි කරාඹුනැටි 4 යි කුරුදුපොතු කෑල්ලකුයි වංගෙඩියේ දාලා හිනියට කොටලා
▪️සුදුලූනු බික් 2 අමුඉගුරු පෙති දෙකක් වංගෙඩියේ දාලා කොටලා
▪️ලුණු කුඩු තේහැදි 2
▪️කෑලි මිරිස් කුඩු තේහැදි 3
▪️සියබලා පේස්ට් එකෙන් තේහැදි භාගයයි.
රම්පේ කරපිංචා තිබුන්නැති නිසා මං එකතු කරේ නෑ ඊයේ

රෝල්ස් හදන විදිය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න
Fish Roll Recipe ' My Version ' / මගේ...

පරිස්සමෙන් ඉන්න..

ආදරෙන්,
හෂී🌸

🔹Cook with Love 'Instagram'
Instagram: homeyfoodies
igshid=YmMyMTA2M2Y=

🔹Cook with Love 'Tiktok'
www.tiktok.com/@homeyfoodies

🔹Cook with Love 'Facebook'
Facebook: madebyhashi
پارسال در تاریخ 1402/03/20 منتشر شده است.
31,165 بـار بازدید شده
... بیشتر