Numbath Kothenada | Suneera Sumanga | Official Lyrical Video | Music by Darshana Wickramatunga

Darshana Wickramatunga
Darshana Wickramatunga
54.2 هزار بار بازدید - 3 ماه پیش - නුඹත් කොතැනද මමත් කොතැනද කොහේ
නුඹත් කොතැනද මමත් කොතැනද
කොහේ දෙතැනක තනි වුනාවේ
ඉපැදෙනා හද සුසුම් අතරේ
අපේ ප්‍රේමය සැඟවුනාවේ

තවත් නොරිදෙන රිදුනු සුසුමක
පැතුම නුඹ වී ගිලිහුනාවේ
දැවෙන්නට නෑ තවත් ඉතිරිව
හදේ සිව්කොන ඇවිලුනාවේ

හුරු පුරුදු නැති පාළු තනියට
ඉතින් හදවත් හුර වුනාවේ
ඉතිරි වුනු පෙම් මතක පමණක්
කඳුළු අතරින් හිනැහුනාවේ

Numbath Kothenada
Artist: Suneera Sumanga
Lyrics: Dinidu Perera
Music: Darshana Wickramatunga

Tracks recorded by Gayan Perera
Mixed and mastered by Sandaru Gamage at Sage Studioz
Video Edited by Lashan Sanjeewa| Art Part Factory

Orchestra

Lead Guitar : Dilruk Samaradiwakara
Base Guitar: Dilon Jayalath
Rhythm Guitar: Mahendra Pasquel
Key Boards: Tharindu Jayathilake | Pahan Sandeepa
Drums: Pathum Perera
Percussion: Shammika Mohotti
Flute : Indika Rajintha
Violins : Sanath Sathischandra | Madushanka Rathnayaka | Thisara Bandara
3 ماه پیش در تاریخ 1403/02/28 منتشر شده است.
54,201 بـار بازدید شده
... بیشتر